7 (සංඛ්‍යාව)

විකිපීඩියා වෙතින්

7 (හත) යනු, 6 ට පසුව සහ 8 ට පෙර යෙදෙන ප්‍රකෘති සංඛ්‍යාවකි.

මෙය වාසනාවේ අංකය ලෙසද හැඳින්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=7_(සංඛ්‍යාව)&oldid=363851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි