7 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්
7 World Trade Center
The new 7 World Trade Center, taken in 2008.
View from the southeast.
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයOffice
පිහිටීම250 Greenwich Street
New York City, New York, United States
ඛණ්ඩාංක40°42′48″N 74°00′43″W / 40.7133°N 74.0120°W / 40.7133; -74.0120ඛණ්ඩාංක: 40°42′48″N 74°00′43″W / 40.7133°N 74.0120°W / 40.7133; -74.0120
ඉදිකිරීම් ආරම්භ වූයේ2002
සමාප්තිය2006
විවෘත කිරීමMay 23, 2006
උස
වාස්තුවිද්‍යාත්මක743 ft (226 m)[1]
පියස්ස741 ft (226 m)[2]
ඉහළ මහල679 ft (207 m)[1]
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාව52[2][3][4]
මහල් වර්ගඵලය1,681,118 sq ft (156,181 m2)[1]
සෝපාන/උත්තෝලක29[1]
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාDavid Childs (SOM)[1]
සංවර්ධකයාSilverstein Properties[1]
ව්‍යූහාත්මක ඉංජිනේරුWSP Cantor Seinuk[1]
වෙබ්අඩවිය
[1]
ආශ්‍රිතයන්
[1]

7 වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ගොඩනැගිල්ල යනු නිව්යෝර්ක් නගරයේ, මැන්හැටන් හි පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි සමුහයෙන් එකකි. මෙය මේ නමින් හැදින්වෙන දෙවන ගොඩනැගිල්ල වේ. පළමු ගොඩනැගිල්ල 1987 පිහිටුවන ලද අතර එය සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් විනාශයට පත් විය. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2006 වසරේදී නිමවන ලදී. මෙම ගොඩනැගිලි 2කෙහිම සංවර්ධන කටුතු ලැරි සිල්වෙස්ටියන් විසින් සිදු කර ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 "7 World Trade Center - The Skyscraper Center". Council on Tall Buildings and Urban Habitat.
  2. 2.0 2.1 7 World Trade Center, Skidmore, Owings & Merrill
  3. Building Tenants, Silverstein Properties
  4. World Trade Center Tour, Council on Tall Buildings and Urban Habitat (CTBUH)