2019 රෝජාවා ප්‍රහාරය
Jump to navigation
Jump to search
2019 රෝජාවා ප්‍රහාරය | |||||
---|---|---|---|---|---|
රෝජාවා ගැටුම, සිරියානු සිවිල් යුද්ධයෙහි තුර්කියෙහි මැදිහත්වීම, සහ කුර්දි–තුර්කි ගැටුම (2015–වර්තමානය) කොටසකි | |||||
|
තුර්කි රජය විසින් දියත් කෙරෙන, පීස් ස්ප්‍රිං මෙහෙයුම ලෙසින්ද හැඳින්වෙන, 2019 රෝජාවා ප්‍රහාරය, (තුර්කි: [Barış Pınarı Harekâtı] Error: {{Lang}}: text has italic markup (help); අරාබි: عملية نبع السلام) යනු, තුර්කි සන්නද්ධ හමුදා සහ සිරියානු ජාතික යුද්ධ හමුදාව (එස්එන්ඒ) විසින්, සාමාන්‍යයෙන් රෝජාවා ලෙසින් හැඳින්වෙන උතුරු සහ නැගෙනහිර සිරියාවෙහි ස්වතන්ත්‍ර පරිපාලනය (එන්ඊඑස්), සහ එහි සන්නද්ධ අංශය වන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය (එස්ඩීඑෆ්) යටතේ පවතින බල ප්‍රදේශ වලට එරෙහිව දැනට ක්‍රියාත්මක වෙමින් පවතික හමුදාමය මෙහෙයුමකි.