2018–19 ඉරාක විරෝධතා
Jump to navigation
Jump to search
2018–19 ඉරාක විරෝධතා | |
---|---|
2018–19 අරාබි විරෝධතා හි කොටසකි | |
ස්ථානය | ඉරාකය |
2018–19 ඉරාක විරෝධතා යනු, පිරිහෙමින් පවතින ආර්ථීක තත්ත්වයන් සහ රාජ්‍ය දූෂණය මුල් කර ගෙන 2018 ජූලි මාසයෙහිදී බැග්ඩෑඩ් සහ අනෙකුත් ප්‍රධාන ඉරාක නගරයන්හී, විශේෂයෙන් මධ්‍යම සහ දක්ෂිණ පළාත් තුල ඇරඹුණු විරෝධතා වෙති. 2019 ඔක්තොම්බර මාසයෙහිදී පැනනැගුණු නවතම දේශව්‍යාප්ත විරෝධතා තුලදී, පොලිසියෙහි නිලධාරින්ද ඇතුළුව අවම වශයෙන් ජනයා 93 දෙනෙක් මිය ගිය ගියෝය. [1] අයිඑස්අයිඑල් හට විරුද්ධව යුද්ධය 2017 වසරෙහිදී නිම වීමෙන් අනතුරුව ඉරාකයෙහි ඇතිවූ මාරාන්තිකම නොසන්සුන්බව මෙය වෙයි. .[2]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ අල්කෂ්ලි, හම්ඩි; ටෝෆීක්, මොහම්මඩ්; කිබ්ලාවි, ටමාරා (5 ඔක්තොම්බර් 2019). "ඉරාක් ප්‍රයිම් මිනිස්ටර් කෝල්ස් ප්‍රොටෙස්ටර්ස් ඩිමාන්ඩ්ස් 'රයිචස්,' ඈස් 93 කිල්ඩ් ඉන් ඩිමොන්ස්ට්‍රේෂන්ස්". සීඑන්එන්. Retrieved 5 ඔක්තොම්බර් 2019.
- ↑ "ඉරාක් ප්‍රොටෙස්ට්ස්: යූඑන් කෝල්ස් ෆො එන්ඩ් ටු 'සෙන්ස්ලස් ලොස් ඔෆ් ලයිෆ්'". බීබීසී. ඔක්තොම්බර් 6, 2019. https://www.bbc.com/news/world-middle-east-49949262.