2018 එක්සත් අරාබි එමීර් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
2018 එක්සත් අරාබි එමීර් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
දිනය 11–23 ජනවාරි 2018
ස්ථානය United Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ප්‍රතිඵලය  අයර්ලන්තය තරගාවලිය ජයග්‍රහණය කළේය
කණ්ඩායම්
 අයර්ලන්තය  ස්කොට්ලන්තය  එක්සත් අරාබි එමීර්
නායකයන්
විලියම් පෝටර්ෆීල්ඩ් කයිල් කොට්සර් රොහාන් මුස්තාෆා
වැඩිම ලකුණු
ඇන්ඩ්‍රිව් බැල්බර්නි (216) මයිකල් ජෝන්ස් (180) රමීස් ෂෙසාද් (258)
වැඩිම කඩුළු
කෙවින් ඕ'බ්‍රයන් (8)
බැරී මැකාර්ති (8)
සෆ්යාන් ෂරිෆ් (6) මොහමඩ් නවීඩ් (8)

2018 එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුන්කොන් තරගාවලිය යනු 2018 ජනවාරි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකි.[1] මෙම තරගාවලිය පැවැත්වෙන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතරය.[2][3] සහභාගී වූ සියලුම තරග ජයගත් අයර්ලන්තය ලකුණු ලබාගැනීමේ වේගය අනුව තරගාවලියේ ශූරතාවය දිනාගත්තේය.[4] පිළිවෙලින් ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු ලබාගැනීමේ වේගය අනුව තරගාවලියේ දෙවන සහ තෙවන ස්ථානයන් දිනාගත්තේය.[5]

ලකුණු සටහන[සංස්කරණය]

කණ්ඩායම
සත ලස ප්‍රනො බෝල ප්‍රල ලලවේ
 අයර්ලන්තය 4 4 0 0 0 0 8 +0.960
 ස්කොට්ලන්තය 4 1 3 0 0 0 2 –0.456
 එක්සත් අරාබි එමීර් 4 1 3 0 0 0 2 –0.503

එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

11 ජනවාරි 2018
09:30
Scorecard
අයර්ලන්තයට කඩුලු 4 ක ජයක්
අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගනය, ඩුබායි

2වන එදිජා[සංස්කරණය]

13 ජනවාරි 2018
09:30
Scorecard
අයර්ලන්තයට ලකුණු 67 ක ජයක්
අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගනය, ඩුබායි

3වන එදිජා[සංස්කරණය]

16 ජනවාරි 2018
09:30
Scorecard
අයර්ලන්තයට කඩුලු 06 ක ජයක්
අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගනය, ඩුබායි

4වන එදිජා[සංස්කරණය]

18 ජනවාරි 2018
09:30
Scorecard
අයර්ලන්තයට ලකුණු 24 ක ජයක්
අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගනය, ඩුබායි
  • කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ස්කොට් කැමරන් එදිජා මංගලාවතරණය.
  • මෙම තරගයේදී අයර්ලන්තය ඔවුන් එදිජා තරගවල ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සම කරන්නට සමත්විය.[8]
  • ප්‍රසාද ලකුණු :  අයර්ලන්තය 2,  ස්කොට්ලන්තය 0.

5වන එදිජා[සංස්කරණය]

21 ජනවාරි 2018
09:30
Scorecard
ස්කොට්ලන්තයට ලකුණු 31 ක ජයක්
අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගනය, ඩුබායි

6වන එදිජා[සංස්කරණය]

23 ජනවාරි 2018
09:30
Scorecard
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කඩුලු 06 ක ජයක්
අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගනය, ඩුබායි

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Cricket Ireland: Joyce and McBrine return for tri-series against Scotland and UAE". BBC Sport. සම්ප්‍රවේශය 30 December 2017.
  2. "Ireland to face Scots & UAE in ODI tournament". RTE. සම්ප්‍රවේශය 30 December 2017.
  3. "Scotland set for tri-series against Ireland and UAE before World Cup qualifiers". Evening Express. සම්ප්‍රවේශය 30 December 2017.
  4. "Ireland Clinch Tri-Series With Victory Over Scotland". Cricket Ireland. සම්ප්‍රවේශය 18 January 2018.
  5. 5.0 5.1 5.2 "Rameez propels UAE past Scotland with maiden ODI ton". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2018.
  6. "Joyce's hundred leads Ireland's comeback win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 January 2018.
  7. "Two Centurions Fire Ireland To Victory Over UAE". Cricket Ireland. සම්ප්‍රවේශය 13 January 2018.
  8. "Ireland pile up their highest total in fourth straight win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 January 2018.
  9. "Scotland score first points, keep UAE winless". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 January 2018.