2015 බැග්ඩෑඩ් වෙළෙඳපොළ ට්‍රක්රථ බෝම්බ ප්‍රහාරය
Appearance
| 2015 බැග්ඩෑඩ් වෙළෙඳපොළ ට්‍රක්රථ බෝම්බ ප්‍රහාරය | |
|---|---|
| ඉරාක යුද්ධයහී කොටසකි | |
| ස්ථානය | |
| ඛණ්ඩාංක | 33°23′20″N 44°27′30″E / 33.38889°N 44.45833°E |
| දිනය | 13 අගෝස්තු 2015 |
| ඉලක්කය | ෂියාවරුන් |
| ප්‍රහාර මාදිලිය | සමූල ඝාතනය, ට්‍රක්රථ බෝම්බය |
| ආයුධය(න්) | ට්‍රක්රථ බෝම්බය |
| මරණ | 76+[1] |
| තුවාලකරුවන් | 212+[1] |
| අපරාධකරුවෝ | |
2015 බැග්ඩෑඩ් වෙළෙඳපොළ ට්‍රක්රථ බෝම්බ ප්‍රහාරය යනු, ප්‍රමුඛ වශයෙන් ෂියාවරුන්ගේ වටපිටාවක පිහිටි, සාඩ්ර් නගරයෙහි, ජනප්‍රිය බැග්ඩෑඩ් ආහාර වෙළෙඳපොළ ඉලක්ක කරගෙන, 2015 අගෝස්තු 13 දින සිදුවූ, ට්‍රක්රථ බෝම්බ ප්‍රහාරයකි.
ප්‍රහාරය
[සංස්කරණය]- ^ a b c "ඉස්ලමික් ස්ටේට් ක්ලේම්ස් හියුජ් ට්‍රක් බොම් ඇටෑක් ඉන් බැග්ඩෑඩ්ස් සාඩ්ර් සිටි". රොයිටර්ස්. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2015.