2008 ඉන්දීය ප්‍රීමිය ලිග අවසාන තරගය

විකිපීඩියා වෙතින්

2008 ඉන්දීය ප්‍රීමිය ලීග අවසාන තරගය Rajasthan Royals සහ Chennai Super Kings දිවා රාත්‍රී තරගයක් ලෙස 2008 ජුනි 1 වැනි දින DY Patil ක්‍රීඩාංගනයේදී, Navi Mumbai පැවැත් උනි.මෙය ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රවීණයන් හදුනාගැනීමට මහගු තෝතැන්නක් විය.මෙය අවසාන වූයේ Chennai Super Kings ,Rajasthan Royals ට කඩුලු 3 කින් පරද වෙමිනි.


ඛණ්ඩාංක: 19°2′31″N 73°1′36″E / 19.04194°N 73.02667°E / 19.04194; 73.02667