1940 දශකයේ ශ්‍රී ලංකා චිත්‍රපට

විකිපීඩියා වෙතින්

1947[සංස්කරණය]

නම විස්තර චරිත නිරූපනය වෙනත්
කඩවුනු පොරොන්දුව අධ්‍ය. ජෝතිෂ් සින්හා, නිශ්. S M නායාගම් (චිත්‍රකලා මූවිටෝන් වෙනුවෙන්), කැම. ප්‍රබාකර්, සං. පර්කර් සලි, සංගීතය R නාරායන්ප, ද. K හියුගෝ ප්‍රනාන්දු

ගා. රුක්මනී දේවි, එඩී ජයමාන්න, මිනෙර්වා කණ්ඩායම

රුක්මණී දේවි, එඩී ජයමාන්න, පීටර් පීරිස්, මිරියාම් ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ස්ටැන්ලි මල්ලවාරච්චි, එඩී ජයමාන්න, ජිමීනි කන්තා, තිමෝතිස් පෙරේරා, ජේ. බී. පෙරේරා,රූපා දේවී පළමුවන සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා චිත්‍රපටය. 1947 ජනවාරි 21 වන දින කිංස්ලි - කොටහේන හි ප්‍රදර්ශනය විය.

මෙහි තිබූ ගීත නම්, ශ්‍රී ජය විජය, ප්‍රේමේ දයා, ලපටී රූපේ, සන්ද්‍යාවේ ශ්‍රියා, ඉස්සරා වේලා, පාපෙයි ශාපෙයි දෝ, මාගේ සක බම්බරේ, තක්කිට තාරිකිට, සුන්දරයි රූපා, ජිවිතයේ සාමේ, යාමි ඉන්දියා, ලොකයේ මාගේ

අශෝකමාලා අධ්‍ය. ටී.ආර්.ගෝපු, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, නිශ්. ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර්, කැම. එම්.මාස්තාන්, සංස්. ටී.ආර්.ගෝපූ, මොහමඩ් ගවුස්, පද. ඩී ටී ප්‍රනාන්දු, ගා. මොහීඩීන් බෙග්, ඩී ඩී ඇල්බට් පෙරේරා, භාගරති ශාන්ති කුමාර් සෙනෙවිරත්න, ඉමාලින් ඩිබුලනා, මයිකල් සන්නස්ලියනගේ, හර්බි සෙනෙවිරත්න, ඩොන් එඩ්වඩ්, ඔස්ටින් අබේසේකර, මයිකල් රොද්‍රිගෝ නිකුත් කරන ලද්දේ 1947 අප්‍රියෙල් 09 දා රීගල් කොළඹ දී ය.

ගීත - ප්‍රීතී ප්‍රීති, හො ප්‍රේමේ බබාලි, ශාන්ත මේ රාත්‍රියේ, ආලේ මගේ, එයි කාලෙ,

1948[සංස්කරණය]

නම විස්තර චරිත නිරූපනය වෙනත්
කපටි ආරක්‍ෂකයා අධ්‍ය. ජ්‍යෝතිෂ් සිංහා, නිශ්. කේ.සුබ්‍රමනියම්, ප්‍රෝසිලෝන් තියටර්ස්, සංගීතය සී එන් පාණ්ඩුරංගන්, පද රචනය පී එල් ජේ නන්දනකීර්ති, ගායනය රුක්මණී දේවි, ජෙමිනි කාන්තා, එඩී ජයමාන්න, ක්‍රිස්ටි ද මෙල් ක්‍රිස්ටි ද මෙල්, රුක්මණී දේවි, එඩී ජයමාන්න, බර්ට්‍රම් ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න, බී ඒ ඩබ්ලිව් ජයමාන්න, ජෙමිණී කාන්තා නිකුත් කරන ලද්දේ 1948 පෙබරවාරි 23 එල්ෆින්ස්ටන් - මරදාන

මෙහි තිබූ ගීත - දුක සේපා, අඹරේ තඹපැහැ, ශ්‍රිය දෙන, දුක දෙයි, සුපිනගේ රූපේ, මහ මුහුදේ, බබලන නුඹගේ, සෝද නොදා, පාපේ සාදනා, උදය නැඟිට, පරණ කාලේ, සුධවල සුන්දර

දිව්‍ය ප්‍රේමය Dir N.P. Javeri, Pro Shanmuga Films, Pho P Ramalingam, M Mullah, Edit N P Javeri, Music H R Padmanabha Shastri Luman Rajapaksha, Srimathi Karunadevi, Robert Perera, Simon Silva, Peter Siriwardene Released on May 22, 1948, @ Talkies - Ginthupitiya.
වැරදුනු කුරුමානම Dir Jyotish Sinha, Pro Ceylon Theatres, Music C N Paandurangan, B S Perera LyricsP L J Nandanakeerthi, Playback රුක්මණී දේවි, Gemini Kantha, එඩී ජයමාන්න, Christy De Mel, Lalitha Kumari B. A. W. Jayamanne, රුක්මණී දේවි, Lalitha Kumari, Gemini Kantha, Herby Seneviratne, එඩී ජයමාන්න, Bertram Fernando, B S Perera, Letitia Dabare Released on December 03, 1948,@ Elphinstone - Maradana

Songs Vyadhiyaki Melokey, Sitha Piruna, Kalu Dodol, Devlova Deviyaney, Sendevey, Magey Aadara, Paayana Sandavata, Shanthave Premey, Galaa Kandeni, Namo Mariyani, Moranava Premey, Meraya Meraya

1949[සංස්කරණය]

නම විස්තර චරිත නිරූපනය වෙනත්
Amma Dir Sirisena Wimalaweera, Pro Navajeevana Movietone, Mu C. N. Pandurangan D.R. Nanayakkara(Saranapala), Pearl Vasudevi (Neela), Eddie Junior (Lokuthilaka), S H Jothipala (Samson), N R Dias (Juvanis) Released on August 19, 1949 @ Central (Maradana) through Ceylon Entertainments circuit (their first Sinhala release)
Peralena Iranama Dir: Jyotish Sinha; Story, Dialogue, Screenplay: එඩී ජයමාන්නMusic B S Perera Eddie Jayamanne, රුක්මණී දේවි (Suneetha), introducing Aruna Shanthi (Upali), Mark Samaranayake (Sunil), introducing Mabel Blythe Released on October 20, 1949 at Elphinstone (Maradana) through Ceylon Theatres circuit