18වන අයිෆා සිනමා සම්මාන උළෙල
Jump to navigation
Jump to search
18වන අයිෆා සිනමා සම්මාන උළෙල | |
---|---|
18th | |
දිනය | 14 ජූලි 2017 15 ජූලි 2017 | –
Hosted by | Metlife Stadium East Rutherford, NJ, USA |
Act(s) |
|
නිල වෙබ්අඩවිය | iifa.com |
18වන අයිෆා සිනමා සම්මාන උළෙල 2017 අයිෆා සම්මාන උළෙල, 18 වන ජාත්‍යන්තර ඉන්දියානු සිනමා ඇකඩමියේ සම්මාන ප්‍රදානෝත්සවය ලෙස නම් කරන ලද අතර, 2016 වසරේ හොඳම හින්දි චිත්‍රපට ඇකඩමිය විසින් ඇගයීමට ලක් කරනු ලබයි.මේ වසරේ එම උළෙල 2017 ජූලි 14-15 දිනයන්හිදී නිව් ජර්සිහි රදර්ෆර්ඩ්හිදී සිදු විය.