අලියා බාත්
පෙනුම
අලියා බාත් | |
|---|---|
2019 කලන්ක් බොලිවුඩ් චිත්‍රපටිය සඳහා පැවති උත්සවයේදී. | |
| උපත | මාර්තු 15, 1992 |
| වෘත්තියs | නිළියක,ගායිකාවක |
| සක්‍රීය වසර | 2012 සිට වර්තමානය තෙක් |
| මව්පියන්(s) | මහේෂ් බාත් සෝනි රස්ඩාන් |
අලියා බාත් (උපත 1992 මාර්තු 15) බොලිවුඩ් චිත්‍රපට වල පෙනී සිටින බ්‍රිතාන්‍ය නිළියකි.බාත් පවුලට දාව උපන් ඇය, චිත්‍රපට නිෂ්පාදක මහේෂ් බාත් සහ නිළියක වන සෝනි රාස්දන්ගේ දරුවාය.
සිනමා දිවිය
[සංස්කරණය]| වර්ෂය | චිත්‍රපටිය | චරිත | විශේෂ සටහන් |
|---|---|---|---|
| 1999 | Sangharsh | Young Reet Oberoi | Special appearance |