17 වන සියවස
Appearance
සහස්‍රවර්ෂ |
---|
2 වන සහස්‍රවර්ෂය |
සියවස් |
කාලරේඛා |
රාජ්‍ය නායකයෝ |
|
දශක |
ප්‍රවර්ග: |
උපත් – Deaths ස්ථාපන – Disestablishments |
17 වන සියවස 1601 ජනවාරි 1 සිට දෙසැම්බර් 31, 1700 දක්වා පැවතුනි. එය යුරෝපයේ මුල් නූතන යුගයට අයත් වන අතර එම මහාද්වීපයේ බැරොක් සංස්කෘතික ව්‍යාපාරය, ස්පාඤ්ඤ ස්වර්ණමය යුගයේ අවසාන කොටස, ලන්දේසි ස්වර්ණමය යුගය, ප්‍රංශ ග්‍රෑන්ඩ් සයිකල් ආධිපත්‍යය දැරීය.