ගල්ගිරියාවේ බුද්ධරක්ෂිත හිමි

විකිපීඩියා වෙතින්

අතිගෞරවාර්හ ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමි (1913-1919)

                    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ නිකවාගම්පහ කෝරළයේ ගල්ගිරියාවේ ශ්‍රී නාරායන චන්ද්‍රසේකර හේලියබණ්ඩාරලාගේ මුතුකුඩ වලව්වේදි

වර්ෂ 1843 ජූනි මස 8 වැනිදා උපත ලැබූ උන්වහන්සේගේ ගිහිනම වූයේ 'හීන්බණ්ඩා'යි.

                        වර්ෂ1849දීකඳුලවඉහළවිහාරයහාකඳුලවහාවරාවලවිහාරද්වයාධිපතිවවැඩවුසූඅතිගෞරවාර්හගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්ෂිතසුමංගලාභිධානදසවැනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේසහඑවකකඳුලවවිහාරාධිවාසීවවැඩවුසූඅතිගෞරවාර්හමැදගමශ්‍රීධර්මරක්ෂිතදේවමිත්තාභිධානදොළොස්වෙනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේආචාර්යකොටගනිමින් පැවිදිවිය.

                                                  වර්ෂ1863මැයිමස29වැනිදාඑවකලේවැල්ලගංගාරාමරජමහවිහාරාධිපතිනායකපදවියදැරූවැඩවුසූමැදගමදේවමිත්තමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේඋපාධ්‍යායවමල්වතුවිහාරාධිවාසීබෝපේගුණරතන,හිප්පොලසෝභිතස්වාමීන්ද්‍රයන්වහන්සේලාකර්මාචාරීව"වාහලනාග"නාමයෙන්උන්වහන්සේගේඋපසම්පත්තියසිදුවිය.

       ඉන්පසු  මැදගමමහනාසමිඳුන්වෙතින්වර්ෂ1868 දීඅපේමල්වතුමහාවිහාරයේඋපෝසථාගාරයේකර්මවාගාචාර්යඨානාන්තරයකටද,වර්ෂ1875 දීගරුතරකාරකසංඝසභාවේතුනේවියදම්පඩියටද,වර්ෂ1876 දීදළදාතේවාමුරයටද,වර්ෂ1900 දීඅතිගෞරවාර්හතිබ්බටුවාවේශ්‍රීසිද්ධාර්ථසුමංගලාභිධානමහානායක  ස්වාමීන්ද්‍රයන්වහන්සේවෙතින්ජ්‍යෙෂ්ඨකාරකසංඝසභිකධූරයටදඋන්වහන්සේපත්වූඅතරවර්ෂ1902 දීතේවාභාරනායකපදවියටදපත්වූහ.

                                                            ස්වකීයපැවිදිසහෝදරකඳුලව,වරාවලවිහාරයන්හිඅධිපතිකඳුලවඅත්ථදස්ස්‍යභිධානඉහළදොළොස්පත්තුවේප්‍රධානසංඝනායකස්වාමීන්ද්‍රයන්වහන්සේගේඅපවත්වීමෙන්සිස්වූඑකීවිහාරයන්හිඅධීශත්වයටපත්උන්වහන්සේවර්ෂ1907 ජූනි12 වැනිදාඑකීනායකපදවියටදපත්වූහ.

                                            ඉනික්බිතිවමුන්වහන්සේවර්ෂ1913දීමහානායකඨානාන්තරප්‍රාප්තවවර්ෂ1914දී වල්ගම්පායේ විහාරාධිපති ධුරයටද පත්විය.කඳුලවඉහළවිහාරයප්‍රතිසංස්කරණය,වල්ගම්පායේඝණ්ඨාස්ථම්භයඉදිකිරීම,දෙහෙල්ගමුවකන්දේවිහාරය,තල්ගොඩපිටිය,පෙරියකඩුවයනවිහාරයන්හිජරාවාසහරවාවිහාරසංවර්ධනයකෙරෙහිතත්පරවූඋන්වහන්සේහාකඳුලවඅත්ථදස්සිතෙරණුවන්විසින්බිහිකළශිෂ්‍යබාලාදීන්පහතපරිදිය.

                  ඇඹෝගමපියරතන,හෙනවරතනපාල,හේරත්ගමධම්මානන්ද,කඳුලවසුදස්සී,හෙනවධම්මරක්ඛිත,කිරිබමුණේසෝමානන්දහාගල්ගිරියාවේදේවමිත්තයනස්වාමීන්ද්‍රයන්වහන්සේලාවෙත්.පුරාසයවසක්මහනාපදවිදැරූඋන්වහන්සේවර්ෂ1919 දීඅපවත්වීවදාළහ.