ගල්ගිරියාවේ බුද්ධරක්ෂිත හිමි
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ගල්ගිරියාවේ බුද්ධරක්ෂිත හිමි" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
![]() | විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
අතිගෞරවාර්හ ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමි (1913-1919)
වයඹපළාතේකුරුණෑගලදිස්ත්‍රික්කයේහිරියාලහත්පත්තුවේ නිකවාගම්පහ කෝරළයේ ගල්ගිරියාවේ ශ්‍රී නාරායන චන්ද්‍රසේකර හේලියබණ්ඩාරලාගේමුතුකුඩවලව්වේදී වර්ෂ 1839 ජූනිමස08 වැනිදා උපත ලැබූ උන්වහන්සේගේ ගිහිනම වූයේ 'හීන්බණ්ඩා'යි.
වර්ෂ1849දීකඳුලවඉහළවිහාරයහාකඳුලවහාවරාවලවිහාරද්වයාධිපතිවවැඩවුසූඅතිගෞරවාර්හගල්ගිරියාවේශ්‍රීධර්මරක්ෂිතසුමංගලාභිධානදසවැනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේසහඑවකකඳුලවවිහාරාධිවාසීවවැඩවුසූඅතිගෞරවාර්හමැදගමශ්‍රීධර්මරක්ෂිතදේවමිත්තාභිධානදොළොස්වෙනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේආචාර්යකොටගනිමින් පැවිදිවිය.
වර්ෂ1863මැයිමස29වැනිදාඑවකලේවැල්ලගංගාරාමරජමහවිහාරාධිපතිනායකපදවියදැරූවැඩවුසූමැදගමදේවමිත්තමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේඋපාධ්‍යායවමල්වතුවිහාරාධිවාසීබෝපේගුණරතන,හිප්පොලසෝභිතස්වාමීන්ද්‍රයන්වහන්සේලාකර්මාචාරීව"වාහලනාග"නාමයෙන්උන්වහන්සේගේඋපසම්පත්තියසිදුවිය.
ඉනිබයථෝක්තමැදගමමහනාසමිඳුන්වෙතින්වර්ෂ1868 දීඅපේමල්වතුමහාවිහාරයේඋපෝසථාගාරයේකර්මවාගාචාර්යඨානාන්තරයකටද,වර්ෂ1875 දීගරුතරකාරකසංඝසභාවේතුනේවියදම්පඩියටද,වර්ෂ1876 දීදළදාතේවාමුරයටද,වර්ෂ1900 දීඅතිගෞරවාර්හතිබ්බටුවාවේශ්‍රීසිද්ධාර්ථසුමංගලාභිධානමහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේවෙතින්ජ්‍යෙෂ්ඨකාරකසංඝසභිකධූරයටදඋන්වහන්සේපත්වූඅතරවර්ෂ1902 දීතේවාභාරනායකපදවියටදපත්වූහ.
ස්වකීයපැවිදිසහෝදරකඳුලව,වරාවලවිහාරයන්හිඅධිපතිකඳුලවඅත්ථදස්ස්‍යභිධානඉහළදොළොස්පත්තුවේප්‍රධානසංඝනායකස්වාමීන්ද්‍රයන්වහන්සේගේඅපවත්වීමෙන්සිස්වූඑකීවිහාරයන්හිඅධීශත්වයටපත්උන්වහන්සේවර්ෂ1907 ජූනි12 වැනිදාඑකීනායකපදවියටදපත්වූහ.
ඉනික්බිතිවමුන්වහන්සේවර්ෂ1913දීමහානායකඨානාන්තරප්‍රාප්තවවර්ෂ1914දී වල්ගම්පායේ විහාරාධිපති ධුරයටද පත්විය.කඳුලවඉහළවිහාරයප්‍රතිසංස්කරණය,වල්ගම්පායේඝණ්ඨාස්ථම්භයඉදිකිරීම,දෙහෙල්ගමුවකන්දේවිහාරය,තල්ගොඩපිටිය,පෙරියකඩුවයනවිහාරයන්හිජරාවාසහරවාවිහාරසංවර්ධනයකෙරෙහිතත්පරවූඋන්වහන්සේහාකඳුලවඅත්ථදස්සිතෙරණුවන්විසින්බිහිකළශිෂ්‍යබාලාදීන්පහතපරිදිය.
ඇඹෝගමපියරතන,හෙනවරතනපාල,හේරත්ගමධම්මානන්ද,කඳුලවසුදස්සී,හෙනවධම්මරක්ඛිත,කිරිබමුණේසෝමානන්දහාගල්ගිරියාවේදේවමිත්තයනස්වාමීන්ද්‍රයන්වහන්සේලාවෙත්.පුරාසයවසක්මහනාපදවිදැරූඋන්වහන්සේවර්ෂ1919 දීඅපවත්වීවදාළහ.