1140 ක්‍රිමියා
පෙනුම
| සොයාගැනීම සහ නිලනාමය | |
|---|---|
| සොයාගත් තැනැත්තේ | ග්‍රිගෝරි නියුජ්මින් |
| සොයාගත් දිනය | 1929-දෙසැ-30 |
| කක්ෂීය ලක්ෂණ | |
| කාලාරම්භය 2454400.5 කාලාරම්භයෙහිදී කක්ෂීය මූලාංග (2007-ඔක්-27.0) TDB | |
| විහේලිකය | 3.0809833 AU |
| අපහේලිකය | 2.4641619 AU |
| අඩ-මහා අක්ෂය | 2.7725726 AU |
| උත්කේන්ද්‍රියතාවය | 0.1112363 |
| කක්ෂීය කාලාවර්තය | 1686.2532792 දින 4.62 වසර |
| මධ්‍යන්‍යය විෂමතාවය | 14.32198 ° |
| ආනතිය | 14.13273 ° |
| ආරෝහණ මංසලෙහි දේශාංශකය | 72.19717 ° |
| පරිතාරාන්තිකයේ විස්තාරය | 311.23822 ° |
| භෞතික ගුණාංග | |
| මාන | විෂ්කම්භය 27.75 |
| භ්‍රමණ කාලාවර්තය | 9.77 පැ |
| ජ්‍යාමතික ප්‍රභානුපාතය | 0.1772 |
| වර්ණාවලී වර්ගය | S (තොලීන්) S (SSMASSII) |
| නිරපේක්ෂ විශාලත්වය (H) | 10.28 විශා |
1140 ක්‍රිමියා යනු, ප්‍රධාන-වළල්ලේ පිහිටි හා සූර්යයා වටා කක්ෂගතව ඇති ක්ෂුද්‍ර ග්‍රහයෙකි. දළ වශයෙන් කිලෝමීටර 28 ක විෂ්කම්භයක් සහිත වන එය, සෑම වසර 5 කට වරක් සූර්යයා වටා එක් පරිභ්‍රමණයක් සිදු කරයි. පැය 10 කට වරක් එය එක් භ්‍රමණයක් සම්පූර්ණ කරන අතර, එහි කක්ෂ කාලාවර්තය වසර 4.61 කි.[1] ග්‍රිගෝරි නිකොලවිඩ් නියුජ්මින් විසින් 1929 දෙසැම්බර් 30 දිනදී ෂිමීස් නිරීක්ෂණාගාරයේදී එය සොයා ගන්නා ලදි.[1] ෂිමීස් පිහිටා ඇති කළු මුහුද දක්වා දිවෙන, යුක්‍රේනයේ දකුණු දිග අර්ධද්වීපය වන, (එකල රුසියානු සෝසසසහී කොටසක්ව පැවති) ක්‍රිමියාව අනුව යමින් මෙය නම් කර ඇත. එහි තාවකාලික නාමකරණය වූයේ 1929 YC යන්නයි.[2][3]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b c "ජේපීඑල් ස්මෝල් -බොඩි ඩේටාබේස් බ්‍රවුසර්". සම්ප්‍රවේශය ඔක්තොම්බර් 17, 2007.
- ^ ෂ්මාඩෙල්, ලුට්ස් ඩි. (2003). ඩින්ෂනරි ඔෆ් මයිනර් ප්ලැනට් නේම්ස්. ස්ප්‍රිංගර්. ISBN 3-540-00238-3.
- ^ වොන් හීරන්, රොබට්. "3D ඕර්බිට් ෆො මයිනර් ප්ලැනට් 1140 ක්‍රිමියා". ද සෙන්ටෝර් රිසර්ච් ප්‍රොජෙක්ට්. 27 අප්‍රේල් 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 ජූනි 2013.
බාහිර සබැඳි
[සංස්කරණය]