රමළාන්
Jump to navigation
Jump to search
මෙම ලිපිය රමළාන් මාසයේ මුස්ලිම්වරුන් විසින් සිදුකරනු ලබන ආගමික පිළිවෙත් පිළිබඳ වේ. දිනදසුනේ මාසය සඳහා, රමළාන් (දිනදසුන් මාසය) බලන්න. වෙනත් අවශ්‍යතා සඳහා, රමළාන් (වක්‍රෝක්තිහරණය) බලන්න.
රමළාන් | |
---|---|
![]() | |
නිරීක්ෂිත කරන්නේ | මුස්ලිම් |
වර්ගය | Religious |
ආරම්භය | 1 රමළාන් |
අවසානය | 29 or 30 Ramadan |
දිනය | රමළාන් මස 1 සිට 29 හෝ 30 වනදා දක්වා |
උත්සව | දින තිහක උපවාසය, ලෙයිලතුල් කද්ර් රාත්‍රිය හා රමළාන් අවුරුදු උත්සවය |
පැවැත්වීම |
|
සම්බන්ධ වන්නේ | ඊදුල් ෆිත්ර්, ලෙයිලතුල් කද්ර් |
රමළාන් (අරාබි: رمضان Ramaḍān, IPA: [ramaˈdˤaːn];) ව්‍යවහාරිකව රාමසාන් යනු ඉස්ලාමීය දින දසුනේ නවවැනි මාසයයි. මෙහි විශේෂත්වය වන්නේ මුස්ලිම්වරුන්ගේ දින 30ක උපවාස කාලය මෙම රමළාන් මාසය වීමත්, මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන කුර්ආනය සර්වබලධාරි අල්ලාහ් දෙවියන් විසින් පුදකෙරුණු ලැබූ මාසය වීමයි. වසරක් පාසා මුස්ලිම්වරු රක්ෂා කරන අනිවාර්ය උපවාසය යෙදී තිබෙන මෙම මාසය ආරම්භ වන්නේ ෂඃබාන් මාසය අවසන් වී මෙම මාසය සදහා චන්ද්‍රකලාව නැරඹීමෙන් අනතුරුවය.