‍රමළාන්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search



‍රමළාන්
{{{holiday_name}}}
නිරීක්ෂිත කරන්නේමුස්ලිම්
වර්ගයReligious
ආරම්භය1 රමළාන්
අවසානය29 or 30 Ramadan
දිනයරමළාන් මස 1 සිට 29 හෝ 30 වනදා දක්වා
උත්සව‍දින තිහක උපවාසය, ලෙයිලතුල් කද්ර් රාත්‍රිය හා රමළාන් අවුරුදු උත්සවය
පැවැත්වීම
සම්බන්ධ වන්නේඊදුල් ෆිත්ර්, ලෙයිලතුල් කද්ර්

රමළාන් (අරාබි: رمضان‎ Ramaḍān, IPA: [ramaˈdˤaːn];) ව්‍යවහාරිකව රාමසාන් යනු ඉස්ලාමීය දින දසුනේ නවවැනි මාසයයි. මෙහි විශේෂත්වය වන්නේ මුස්ලිම්වරුන්ගේ දින 30ක උපවාස කාලය මෙම රමළාන් මාසය වීමත්, මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන කුර්ආනය සර්වබලධාරි අල්ලාහ් දෙවියන් විසින් පුදකෙරුණු ලැබූ මාසය වීමයි. වසරක් පාසා මුස්ලිම්වරු රක්ෂා කරන අනිවාර්ය උපවාසය යෙදී තිබෙන මෙම මාසය ආරම්භ වන්නේ ෂඃබාන් මාසය අවසන් වී මෙම මාසය සදහා චන්ද්‍රකලාව නැරඹීමෙන් අනතුරුවය.



"https://si.wikipedia.org/w/index.php?title=‍රමළාන්&oldid=434022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි