ජෙනිෆර් විංගට්

විකිපීඩියා වෙතින්
(‍ජෙනිෆර් විංගට් වෙතින් යළි-යොමු කරන ලදි)
ජෙනිෆර් විංගට්
උපත
ජෙනිෆර් විංගට්

30 මැයි 1985 (1985-05-30) (වයස 38)[1][2]
ගොරෙගාඔන්, මුම්බායි, ඉන්දියාව[3]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, රූපවාහිනී සත්කාරිණියක
සක්‍රීය වසර1988–වර්තමානය
කලත්‍රයා(යන්)කරන් සිං ග්‍රෝවර් (වි. 2012; දික්කසාද වීම 2014)[4]

ජෙනිෆර් විංගට් (උපත 30 මැයි 1985) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකි.[5][6] ඇය නොයෙකුත් ඉන්දියානු රූපවාහිනී වැඩසටහන් සඳහා දායක වී ඇත.[7][8][9] මේ අතුරින් සරස්වතීචන්ද්‍ර රූපවාහිනී කතාමාලාව ඇගේ දිවියේ වැදගත් කඩඉමක් ලෙස සැලකේ.

ජෙනිෆර් විංගට් සිය රංගන දායකත්වය සැපයූ චිත්‍රපට අතර අකේලේ හම් අකේලේ තුම්, රාජා කි ආයේගි බරාට්, රාජා කෝ රාණි සේ ප්‍යාර් හෝ ගයා, කුච් නා කහෝ, ලව් කියා ඕර් ලග් ගයී, ලයිෆ් රීබූට් නහී හෝති සහ ෆිර් සේ... යන චිත්‍රපට ප්‍රමුඛස්ථානයක් ගනියි. මීට අමතරව විංගට් ෂක ලක බූම් බූම්, කුසුම්, කොයි දිල් මේන් හේ, කසෞතී සින්දගී කේ, ක්‍යා හෝගා නිම්මෝ කා, සංගම්, කහින් තෝ හෝගා, කාර්තිකා, දිල් මිල් ගයියේ, තේරි මේරි ලව් ස්ටෝරීස්, සරස්වතීචන්ද්‍ර සහ බෙයිහාධ් යන රූපවාහිනී කතාමාලා සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇත. විංගට් රියැලිටි වැඩසටහන් සඳහා ද දායක වී ඇති අතර දේඛ් ඉන්ඩියා දේඛ්, ලාෆ්ටර් කේ ෆට්කේ, කොමඩි සර්කස් 3, සාරා නච්කේ දිඛා 2, පර්ෆෙක්ට් බ්‍රයිඩ්, සෝර් කා ජාට්කා: ටෝටල් වයිප්අවුට්, කොමඩි කා මහා මුඛබාලා සහ නච්ලේ වේ විත් සරෝජ් ඛාන් වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා ද දායක වී ඇත.

වෘත්තිය[සංස්කරණය]

ඇය සිය රංගන දිවිය ඇරඹූයේ 15 වන වියේ දී රාජා කෝ රාණි සේ ප්‍යාර් හෝ ගයා චිත්‍රපටයේ ළමා නිළියක ලෙස ය.[10] අනතුරුව 14වන වියේ දී ඇය ළමා නිළියක ලෙස කුච් නා කහෝ නැමැති ඉන්දියානු චිත්‍රපටය සඳහා දායක වූවා ය.[11]

පසුව, වැඩිහිටි වියේ දී ඇය නොයෙකුත් වෙනස් ඉන්දියානු රූපවාහිනී වැඩසටහන් සඳහා සිය දායකත්වය සැපයූවා ය.[11][12][13]

ඇය සරස්වතීචන්ද්‍ර රූපවාහිනී කතාමාලාවේ කුමුද් සරස්වතීචන්ද්‍ර ව්‍යාස්ගේ චරිතය නිරූපණය වෙනුවෙන් හොඳම නිළිය සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි විචාරක සම්මානය හිමි කරගැනීමට සමත් වූවා ය.[14] ඊස්ටර්න් අයි විසින් ඇයව 2012 වර්ෂයේ ලොව සරාගීම ආසියානු කාන්තාවන් අතර 21වන ස්ථානයට නම්කරන ලදී.[15] ජෙනිෆර් මේ වනවිට සෝන් එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් නාළිකාවේ ප්‍රේමණීය ත්‍රාසජනක කතාමාලාවක් වන බෙයිහාධ් සඳහා සිය රංගන දායකත්වය සපමින් සිටින්නී ය.[16]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

විංගට් යනු පන්ජාබි ජාතික මවකගේ සහ මහාරාෂ්ට්‍රියානු ක්‍රිස්තියානි පියකුගේ දියණියකි. ඇය උපත ලැබූයේ ඉන්දියාවේ මුම්බායිහි ගුර්ගාඔන් ප්‍රදේශයේ ය. ඇගේ අසාමාන්‍ය නාමය හේතුවෙන් බොහෝ අවස්ථාවල ඇය බටහිර ජාතිකයකු ලෙස වරදවා වටහාගනු ලැබෙයි.[10]

2012 අප්‍රේල් 9 දින විංගට් කරන් සිං ග්‍රෝවර් සමග විවාහ වූවා ය.[17][18] නමුත් 2014 නොවැම්බර් මස විංගට් ප්‍රකාශ කළේ තමන් සහ ග්‍රෝවර් දික්කසාද වූ බවයි.[4][19]

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය සටහන් Ref(s)
1995 අකේලේ හම් අකේලේ තුම් ලාබාල දැරියක
1997 රාජා කි ආයේගි බරාට් පාසල් දැරියක
2000 රාජා කෝ රාණි සේ ප්‍යාර් හෝ ගයා තනූ [20]
2003 කුච් නා කහෝ පූජා [21]
2012 ලව් කියා ඕර් ලග් ගයී රියා [22]
2013 ලයිෆ් රීබූට් නහී හෝති TBA [23]
2015 ෆිර් සේ... කාජල් කපූර් [24]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය Ref(s)
2000-04 ෂක ලක බූම් බූම් පියා [21]
2001-05 කුසුම් සිම්රන් [21]
2003-05 කොයි දිල් මේන් හේ ප්‍රීති [25]
2003-08 කසෞතී සින්දගී කේ ස්නේහා බජාජ් [26]
2006-07 ක්‍යා හෝගා නිම්මෝ කා නටාෂා [27]
2006-09 සංගම් ගංගා සාගර් භාටියා [28]
2007 කහින් තෝ හෝගා ස්වෙට්ලානා [21]
2008-09 කාර්තිකා කාර්තිකා [29]
2009 දේඛ් ඉන්ඩියා දේඛ් නිවේදිකා [30]
2009 ලාෆ්ටර් කේ ෆට්කේ නිවේදිකා [31]
2009 Comedy Circus 3 තරගකාරිණිය [32]
2009 සාරා නච් කේ දිඛා 2 නිවේදිකා [33]
2009 Perfect Bride අවසන් තරගකාරිණිය [34]
2009-10 දිල් මිල් ගයියේ වෛද්‍ය රිද්ධිමා ගුප්තා [35]
2011 සෝර් කා ජට්කා: ටෝටල් වයිප්අවුට් තරගකාරිණිය [36]
2011 කොමඩි කා මහා මුඛබාලා නිවේදිකා [37]
2011 නච්ලේ වේ විත් සරෝජ් ඛාන් අවසන් නිවේදිකා [38]
2012 තේරී මේරී ලව් ස්ටෝරීස් නීති [39]
2012 ස්ටාර් දිවාලි නිවේදිකා [40]
2013–14 සරස්වතීචන්ද්‍ර කුමුද් සරස්වතීචන්ද්‍ර ව්‍යාස් [41]
2014 ස්ටාර් හෝලි මස්ති ගුලාල් කි නිවේදිකා [42]
2015 දුසේහ්රා-ජීත් සච්චේ කි නිවේදිකා [43]
2016–වර්තමානය බෙයිහාධ් මායා මෙහ්රෝත්‍රා [44]
2018 බෙපන්නා zසෝයා [45]
2019 - 2020 බෙයිහඩ් 2 මායා ජේසින්

සම්මාන[සංස්කරණය]

සී ස්වර්ණ සම්මාන

  • වඩාත් ගැළපෙන නිළිය 2013[46]

ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන

ලයන්ස් ගෝල්ඩ් සම්මාන

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Aaqilah (30 May 2014). "Jennifer Winget's Birthday: What Is Karan Singh Grover's Surprise For Wifey? - Oneindia Entertainment". Entertainment.oneindia.in. සම්ප්‍රවේශය 2 August 2014.
  2. "Jennifer Winget Birthday Bumps: 10 Things to know about the Indian TV star!". India.com. 30 May 2014. සම්ප්‍රවේශය 16 October 2014.
  3. "Jennifer Winget gears up for cinematic debut with Kunal Kohli's 'Phir Se'". The News Reports. සම්ප්‍රවේශය 20 December 2014.
  4. 4.0 4.1 Bajwa, Dimpal (9 December 2014). "Karan Singh Grover confirms divorce with Jennifer Winget on Twitter". Indian Express. සම්ප්‍රවේශය 15 December 2014.
  5. "Jennifer Winget: I will never do 'Bigg Boss'".
  6. "Gear up for a dramatic twist in Beyhadh, watch promo of the special episode".
  7. "Mixing cultures: Jennifer Winget - The Times of India". Timesofindia.indiatimes.com. 24 August 2007. සම්ප්‍රවේශය 2 August 2014.
  8. Tiwari, Vijaya (17 October 2012). "Only Jennifer can keep me straight: KSG". indiatimes.com. සම්ප්‍රවේශය 7 April 2014.
  9. "I'm God's favourite child: Jennifer Winget". Hindustan Times. 8 August 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 August 2014. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  10. 10.0 10.1 Mehrotra, Mohini (2007-08-17). "Sarees, not mini skirts for Jennifer". The Times of India. සම්ප්‍රවේශය 2008-02-28. {{cite news}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  11. 11.0 11.1 Unnithan, Chitra (2007-08-14). "'I never plan things,' Jennifer". The Times of India. සම්ප්‍රවේශය 2008-02-28. {{cite news}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  12. K, Prema (2007-07-23). "Star Plus to expand primetime with launch of 'Sangam'". Indian Television. සම්ප්‍රවේශය 2008-02-28. {{cite news}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  13. Roy, Priyanka (2007-08-20). "She spreads her wings". The Telegraph (Calcutta). සම්ප්‍රවේශය 2008-02-28. {{cite news}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  14. "Karan Singh Grover, Devoleena bag top honours at ITA awards". in.com. 24 October 2013. 10 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 April 2014.
  15. "Priyanka Chopra named world's sexiest Asian woman". Archive.mid-day.com. 6 December 2012. සම්ප්‍රවේශය 8 August 2014.
  16. "Watch: Kushal Tandon saves Jennifer Winget from fire on Beyhadh sets".
  17. Karan Singh Grover's link ups - Karan Singh Grover's link-ups | The Times of India
  18. Maheshwari, Neha (22 April 2012). "I've no strategies to keep Karan tied down: Jennifer Winget". indiatimes.com. සම්ප්‍රවේශය 7 April 2014.
  19. "Jennifer admits her marriage to Karan Singh Grover is over". සම්ප්‍රවේශය 22 November 2014.
  20. "Raja Ko Rani Se Pyar Ho Gaya(2000)". Bollywood Hungama.
  21. 21.0 21.1 21.2 21.3 "Jennifer wants to experiment". The Times Of India. 2008-06-30.
  22. "Love Kiya Aur Lag Gayi(2012)". Bollywood Hungama.
    "TV actress Jennifer Winget shoots her debut film". The Times Of India. 2012-08-10.
  23. "Life Reboot Nahi Hoti(2013)". Bollywood Hungama.
  24. "Phir Se(2015)". Bollywood Hungama.
    "Kunal Kohli to make his Bollywood debut with Jennifer Winget in 'Phir Se!'". The Times Of India. 2014-10-13.
  25. "Sony to debut Balaji's next 'Kkoi Dil Mein Hai'". http://www.indiantelevision.org.in. MUMBAI: Indian Television Dot Com Pvt Ltd. 29 නොවැම්බර් 2003. 18 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 October 2014. {{cite web}}: External link in |website= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  26. "'My man should be like Richard Gere'". The Times Of India. 2007-08-10.
  27. "Jennifer Winget to romance filmmaker Kunal Kohli". The Times Of India. 2014-10-03.
  28. "Sangam hoga ki nahi?". Hindustan Times. 9 ජූනි 2008. 1 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  29. "Balaji ready with 9 new shows across channels". Indiantelivision.org. 13 අගෝස්තු 2004. 1 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  30. "Jennifer replaces Shweta on Dekh India Dekh". oneindia.in. 10 July 2009. 18 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 April 2014.
  31. "It's not funny, 'Laughter Ke Phatke' going off air?". msn.com. 13 January 2010. 18 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 April 2014.
  32. "Comedy Circus returns with 'Teen Ka Tadka'". indiatimes.com. 22 October 2009. සම්ප්‍රවේශය 7 April 2014.
  33. Dubey, Rachana (8 මැයි 2010). "Entry, exit!". hindustantimes.com. 19 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 April 2014. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  34. "Perfect Bride Rumpa weds Hitesh on TV". The Times Of India. 2014-12-09.
  35. "Telly heartthrobs' soapy ride to success". The Times Of India. 2014-09-27.
  36. "Anchor effect". hindustantimes.com. 21 ජූනි 2009. 19 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 April 2014. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  37. "There is no question of being overshadowed by the stars in Comedy ka maha muqabla : Jennifer Winget". yahoo.com. 23 March 2011. සම්ප්‍රවේශය 7 April 2014.
  38. "Jennifer Winget Sunil Grover Genelia Saroj Khan On Shooting Sets Of Dance Reality Show Nachle Ve At RK Studios In Mumbai 2". rediff.com. 22 December 2011. 25 December 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 April 2014.
  39. "Jennifer Winget returns acting with a telefilm". Hindustan Times. 24 August 2014.[භින්න වූ සබැඳිය]
  40. "Celebrity galore on Star Plus' 'Star Diwali'". The Times Of India. 29 October 2012.
  41. Maheshwri, Neha (25 February 2013). "Saraswatichandra: A lavish love story". indiatimes.com. සම්ප්‍රවේශය 7 April 2014.
  42. "TV celebs celebrate waterless Holi". indiatimes.com. 2014-03-12.
  43. "Rithvik, Jennifer to co-host 'Dussehra - Jeet Sachchai Kee'". සම්ප්‍රවේශය 15 March 2016.
  44. "'Behad' is a good change for me:Jennifer Winget". The Times of India. සම්ප්‍රවේශය 2 May 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  45. "Jennifer Winget and Sehban Azim get intimate in upcoming TV show Adhura Alvida". The Times of India. සම්ප්‍රවේශය 23 August 2017. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  46. "Photos: 2013 Boroplus Gold Awards Winners List!". Oneindia.in.
  47. "Indian Television Academy Awards". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
  48. ""23rd SOL LIONS GOLD AWARDS Winner List"".

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජෙනිෆර්_විංගට්&oldid=653563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි