ෆෝක්ස්වෑගන්
පෙනුම
2019 සිට ලාංඡනය | |
| වර්ගය | අක්ටියෙන්ගෙසෙල්ෂාෆ්ට් |
|---|---|
| ස්ථාපිතය | මැයි 28, 1937 |
| මූලස්ථානය | වුල්ෆ්ස්බෝර්ග්, ජර්මනිය |
| සේවා සරිය | ලෝක ව්‍යාප්ත |
| ප්‍රධාන පුද්ගලයන් | මටියාස් මුලර් (ප්‍රවිනි) |
| කර්මාන්තය | මෝටර් රථ නිෂ්පාදන |
| නිෂ්පාදිතයන් | මෝටර් රථ, ට්‍රක් රථ සහ බස් රථ |
| නිෂ්පාදන ප්‍රතිදානය | ▲9,727,848 ඒකක (2013) |
| ආදායම | ▲€197.007 බිලියන (2013) |
| ශුද්ධ ආදායම | ▲$21.7 බිලියන (2012) |
| මූලකාරක | ෆෝක්ස්වෑගන් සමූහ ව්‍යාපාරය |
| වෙබ්අඩවිය | volkswagen.com vw.com |
ෆෝක්ස්වෑගන් (VW) යනු, ජර්මනියේ, ලෝවර් සැක්සනි ප්‍රදේශයෙහි, වුල්ෆ්ස්බෝර්ග් නගරයෙහි, මූලස්ථානගතව සිටි, ජර්මානු මෝටර් රථ නිෂ්පාදකවරයෙකි. 1937 වසරෙහි සංස්ථාපිත ෆෝක්ස්වෑගන් සමාගම විසින්, වර්ධනය වන සමාගම වෙනුවෙන් 1975 වසරෙහිදී පිහිටවුනු ෆෝක්ස්වෑගන් සමූහ ව්‍යාපාරයෙහි, වැඩිම අළෙවියක් සහිත සහ නාමධාරි මෝටර් රථ වර්ගය නිපදවන අතර, ටොයෝටා වර්ගයට පමණක් පසුපසින් සිටිමින්, වර්තමානයෙහි ලෝකයේ දෙවන විශාලතම මෝටර් රථ නිපදවන්නා වෙයි.[1]
24/7 වෝල් ස්ට්‍රීට් වෙබ් අඩවිය වෙතින් සකස් කෙරුණු, සමස්ත කාලීන වැඩිම අළෙවිය සහිත මෝටර් රථ 10 ලැයිස්තුව තුල, ෆෝක්ස්වෑගන් විසින් නිෂ්පාදිත මෝටර් රථ තුනක් තිබේ : ෆෝක්ස්වෑගන් ගොල්ෆ්, ෆෝක්ස් වෑගන් බීට්ල් සහ, ෆොක්ස්වෑගන් පසාට්.
සටහන්
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ↑ මර්ෆි, ඇන්ඩ්‍රියා. "2015 ග්ලෝබල් 2000: ද වර්ල්ඩ්ස් බිගස්ට් ඔටෝ කම්පනීස්". Forbes.com. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2015.