ෆොන්ටෙරා
It is requested that the page history of ෆොන්ටෑරා be merged into the history of this page. This action must be performed by an administrator.
|
වර්ගය | සමූපකාර |
---|---|
පිහිටුවනු ලැබුවේ | 2001 |
මූලස්ථානය | ඕක්ලන්ඩ්, නවසීලන්තය |
ප්‍රධාන පුද්ගලයෝ | |
කර්මාන්තය | නිෂ්පාදක, සිල්ලර වෙළෙන්දා |
නිෂ්පාදිත | කිරි, බටර්, චීස්, අයිස්-ක්‍රීම් |
ආදායම | ▲ නසී$19,871මි (2010-11)[1] |
ක්‍රියාත්මක ආදායම | ▼ නසී$965මී (2010-11)[1] |
ලාභය | ▲ නසී$771මී (2010-11)[1] |
මුළු වත්කම් | නසී$15,530මී (2010-11)[1] |
මුළු සමකොටස් | නසී$6,541මී (2010-11)[1] |
සේවාදායකයෝ | 17,000[2] |
අනුබද්ධ සමාගම් | ඇන්කර්, ඇන්මම්, ඇන්ලීන්, මේන්ලන්ඩ් චීස්, ටිප් ටොප් |
වෙබ් අඩවිය | fonterra.com |
සීමාසහිත ෆොන්ටෙරා සමූපකාර සමූහ ව්‍යාපාරය යනු නවසීලන්ත ගොවීන් 10,600 විසින් හිමිකත්වය දරන නවසීලන්ත බහුජාතික කිරි පට්ටි සමුපකාරයකි. [2] ලොව මුළු කිරි පට්ටි නිෂ්පාදිත අපනයනයන්ගෙන් දළ වශයෙන් 30% වෙනුවෙන් මෙම සමාගම වග කියන අතර, [3] NZ$19.87 බිලියන ඉක්මවන ආදායමක් සහිතව,[1] නවසීලන්තයේ විශාලතම සමාගම වෙයි.
ෆොන්ටෙරා සමාගම සබැඳි අන්තර්ජාතික ගැටළු
[සංස්කරණය]සන්ලු ලදරු කිරිපිටි ජාවාරම
[සංස්කරණය]නවසීලන්තය විසින් ඉරාකයට හමුදා යැවීම
[සංස්කරණය]ක්‍රි.ව. 2010දී කල විකිලීක්ස් හෙලිදරවුවකට අනුව අ.එ.ජ. විසින් ඉරාකය ආක්‍රමණය කල පසු නවසීලන්තය විසින් 2003දී තම හමුදා ඉරාකවට යවා ඇත්තේ ෆොන්ටෑරා සමාගමට කිරි සැපයීමේ කොන්ත්‍රාත්තු දිගටම ලබාගැනීම සඳහාම වේ.
ඉතිහාසය
[සංස්කරණය]බොහෝ බටහිර රටවල ලෙසම, නවසීලන්තයෙහිද, කර්මාන්ත ක්ෂේත්‍රයෙහි මූලික සංවිධානාත්මක ව්‍යුහයෙහි බොහෝ කලක සිට පැවතීමට කිරි පට්ටි සමූපකාරයන් සමත්වී ඇත. පළමු කිරි පට්ටි සමූපකාරය 1871දී ඔටාගා හි පිහිටුවන ලදි. 1920 වන විට, කිරි පට්ටි නිෂ්පාදිත සකස්කරන කම්හල් 600 ක් ක්‍රියාත්මකව තිබූ අතර ඒවායින් 85% පමණ අයත්ව තිබුණේ සමූපකාර සංගම් වලටය. [4] 1930 ගණන් වලදී සමූපකාර සංගම් 500 පමණ තිබූ මුත්[5] දෙවන ලෝක යුද්ධයට පසුව, ගමනාගමන කටයුතු, සකස්කිරීමේ තාක්ෂණය සහ ශක්ති ප්‍රභව පද්ධතීන්හී වැඩිදියුණුව හේතුවෙන්, එකාබද්ධවීමේ නැඹුරුතාවයක් පෙන්නුම් කල අතර, සමූපකාර සංගම් ඒකාබද්ධ වීමෙන් ඒවා විශාල වෙත්ම සංඛ්‍යාවෙන් අඩු විය.[6]
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]- ^ a b c d e f "ෆොන්ටෑරා ඇනුවල් රිබෝට් 2010" (PDF). සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2011.
- ^ a b "ෆොන්ටෑරා ඇනුවල් රිපෝට් 2012" (PDF). සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2012.
{{cite web}}
:|first=
missing|last=
(help) - ^ "NZX ලෝන්චර්ස් මිල්ක්පවුඩර් ෆියුචර්ස්". නැෂනල් බිස්නස් රිවිවු. NZPA. 4 ජූනි 2009. http://www.nbr.co.nz/article/nzx-launches-milkpowder-futures-103322. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 සැප්තැම්බර් 2011.
- ^ ස්ට්‍රිංගල්මෑන්, හියු; ස්ක්‍රිම්ජියර්, ෆ්‍රෑන්ක් (1 මාර්තු 2009). ඩෙයරිං ඇන්ඩ් ඩෙයරි ප්‍රොඩක්ට්ස් - කෝපරේටිව්ස් ඇන්ඩ් සෙන්ට්‍රලයිෂේසන්. සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය / ටෙ මනාටු ටඔන්ගා. ISBN 978-0-478-18451-8. සම්ප්‍රවේශය 14 ඔක්තොම්බර් 2010.
{{cite book}}
:|work=
ignored (help) - ^ ෆිල්පොට්, එච්.ජී. (1937). අ හිස්ට්‍රි ඔෆ් ද නිව් සීලන්ඩ් ඩෙයරි ඉන්ඩස්ට්‍රි: 1840-1935. ගවර්න්මන්ට් ප්‍රින්ටර්: වෙලිංටන්
- ^ වෝඩ්, ඒ.එච්. (1975). අ කමාන්ඩ් ඔෆ් කෝපරේටිව්ස්. ද නිව් සීලන්ඩ් ඩෙයරි බෝඩ්: වෙලිංටන්