සන්ලු සමූහ ව්‍යාපාරය
Appearance
| ගොනුව:Sanlu.jpg | |
| පූර්ව වර්ගය | පුද්ගලික (බංකොලොත්) |
|---|---|
| ස්ථාපිතය | 1995 |
| අභාවයට ගිය | 2008 |
| මූලස්ථානය | Shijiazhuang, Hebei, China |
| සේවා සරිය | China |
| ප්‍රධාන පුද්ගලයන් | Zhang Zhenling (Chairman) |
| කර්මාන්තය | Dairy products |
| නිෂ්පාදිතයන් | Milk, baby milk, powdered milk |
| වෙබ්අඩවිය | http://wayback.archive.org/*/http://www.sanlu.com/ |
මහජන චීනයේ තිබී බංකොලොත්වූ පුද්ගලික සමාගමකි. බංකොලොත් වනවිට සමාගමෙන් 56%ක් චීනයේ Shijiazhuang Three Deers Limited සමාගමටද 43% නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමටද අයත්ව තිබුනි.