ෆෙරර් පාර්ක් එම්ආර්ටී දුම්රිය ස්ථානය
පෙනුම
NE8 ෆෙරර් පාර්ක් එම්ආර්ටී දුම්රිය ස්ථානය Farrer Park MRT Station 花拉公园地铁站 பேரர் பார்க் Stesen MRT Farrer Park | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සීඝ්‍ර මාර්ගස්ථ | |||||||||||
ෆෙරර් පාර්ක් එම්ආර්ටී දුම්රිය ස්ථානයේ වේදිකාව. | |||||||||||
| සාමාන්‍ය තොරතුරු | |||||||||||
| පිහිටි ස්ථානය | 250 රේස් කෝර්ස් පාර සිංගප්පූරුව 218703 | ||||||||||
| භූගෝලීය ඛණ්ඩාංක | 1°18′44″N 103°51′15″E / 1.312314°N 103.854028°E | ||||||||||
| ක්‍රියාකරු | එස්බීඑස් ට්‍රාන්සිට් (කොම්ෆට්ඩෙල්ග්‍රෝ) | ||||||||||
| දුම්රිය මාර්ග(ය) | |||||||||||
| වේදිකා ගණන | ද්වීප හැඩැති | ||||||||||
| දුම්රිය මාර්ග ගණන | 2 | ||||||||||
| ප්‍රවාහන සබදතා | බස් රථ, ටැක්සි රථ | ||||||||||
| Construction | |||||||||||
| Structure type | යටිබිම් | ||||||||||
| Platform levels | 2 | ||||||||||
| Accessible | Yes | ||||||||||
| වෙනත් තොරතුරු | |||||||||||
| දුම්රිය ස්ථාන කේතය | NE8 | ||||||||||
| ඉතිහාසය | |||||||||||
| විවෘතය | 20 ජූනි 2003 | ||||||||||
| Services | |||||||||||
| |||||||||||

ෆෙරර් පාර්ක් එම්ආර්ටී දුම්රිය ස්ථානය (NE8) යනු උතුරු නැගෙනහිර මාර්ගය මත බහු සිඝ්‍ර මාර්ගස්ථ දුමිරිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය ස්ථානය සිංගප්පූරුවෙහි ලිට්ල් ඉන්ඩියා සහ බූන් කෙන් දුම්රිය ස්ථාන අතර පිහිටියේය. ලිට්ල් ඉන්ඩියා හී උතුරු කෙළවරෙහි කිචනර් පාරෙහි එය පිහිටා ඇත.
ආශ්‍රිත
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]Wikimedia Commons has media related to Farrer Park MRT Station.