ෆිබොනාච්චි
Jump to navigation
Jump to search
සංඛ්‍යා අනුක්‍රමය සඳහා, ෆිබොනාච්චි සංඛ්‍යාව බලන්න. සිපිරිගෙය බිඳ පලා ගිය තැනැත්තා සඳහා, ඔට්ටෝ ෆිබොනාච්චි බලන්න.
ෆිබොනාච්චි | |
---|---|
![]() නොදන්නා චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මිත ආලේඛ්‍ය චිත්‍රයක් | |
උපත | 1170 පමණ |
මිය යාම | 1250 පමණ (වසර 80 පමණ වයසැතිව) |
ජාතිකත්වය | ඉතාලියානු |
සංගණ්‍ය වන්නේ | ෆිබොනාච්චි සංඛ්‍යාව ෆිබොනාච්චි ප්‍රථමක බ්‍රහ්මගුප්ත–ෆිබොනාච්චි සර්වසාම්‍යය ෆිබොනාච්චි බහුපද ෆිබොනාච්චි ව්‍යාජ ප්‍රථමක ෆිබොනාච්චි වදන ප්‍රතිලෝම ෆිබොනාච්චි නියතය ඩිජිටල් අංකනය යුරෝපයට හඳුන්වා දීම පිසානෝ යුගය ප්‍රායෝගික සංඛ්‍යාව |
දෙමව්පියන්(s) | ගුයිලෙයිමෝ බොනාච්චි |
ලියොනාර්ඩෝ පීසා, ලියොනාර්ඩෝ පිසානෝ, ලියොනාර්ඩෝ බොනාච්චි, ලියොනාර්ඩෝ ෆිබොනාච්චි ලෙසින්, හෝ, බොහෝ සුලබ ලෙසින්, සරල වශයෙන් ෆිබොනාච්චි ලෙසින් හැඳින්වුනු, ලියොනාර්ඩෝ පිසානෝ බිගෝල්ලො (1170 පමණ – 1250 පමණ)[1] යනු, සමහරුන් විසින් විසින් " මධ්‍යතන යුගයන්හී විසූ වඩාත් නිපුණතා සහිතවූ බටහිර ගණිතඥයා" ලෙසින් සැලකෙන, ඉතාලියානු ගණිතඥයෙකු විය. [2]
නූතන ලෝකය තුල ෆිබොනාච්චි ප්‍රචලිත වන්නේ [3] ප්‍රාථමික ලෙසින් ඔහුගේ 1206 ප්‍රකාශය ලිබර් ඇබකයි (ගණනය කිරීමේ පොත) තුලින්, හින්දු–අරාබි සංඛ්‍යාංක පද්ධතිය යුරෝපය තුල පැතිරවීම සහ, ඔහු විසින් සොයා නොගත්, නමුක් ලිබර් ඇබකයි තුල නිදසුන් වශයෙන් භාවිතා කෙරුණු, ඔහු අනුව යමින් ෆිබොනාච්චි සංඛ්‍යා ලෙසින් නම් කෙරුණු, සංඛ්‍යා අනුක්‍රමයක් වෙනුවෙනි. [4]
සටහන්[සංස්කරණය]
- ↑ "ද ෆිබොනාච්චි සීරීස් - බයෝග්‍රැෆීස් - ලියොනාර්ඩෝ ෆිබොනාච්චි (1175 පමණ -1240 පමණ)". Library.thinkquest.org. Retrieved 2010-08-02.
- ↑ හවර්ඩ් ඊව්ස්. ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු ද හිස්ට්‍රි ඔෆ් මැතමැටික්ස්. බුක්ස් කෝල්, 1990: ISBN 0-03-029558-0 (6වන සංස්.), පි 261.
- ↑ ලියොනාර්ඩෝ පිසානෝ - පිටුව 3: "කන්ට්‍රිබියුෂන්ස් ටු නම්බර් තියරි". එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා මාර්ගගත, 2006. සම්ප්‍රවේෂණය 18 සැප්තැම්බර් 2006.
- ↑ පරමානන්ද් සිං. "ආචාර්ය හේමචන්ද්‍ර ඇන්ඩ් ද (සෝ කෝල්ඩ්) ෆිබොනාච්චි නම්බර්ස්". මැත්. සංස්. සිවාන් , 20(1):28-30, 1986. ISSN 0047-6269]