ෆ්‍රෙන්ඩ්ස් (රූපවාහිනී කතාමාලාව)
Jump to navigation
Jump to search
Friends | |
---|---|
ගොනුව:Friends titles.jpg | |
ප්‍රභේදය | කාලානුරූප ප්‍රහසන |
තැනුවේ | ඩේවිඩ් ක්‍රේන් මාර්තා කෆ්මන් |
රඟපෑම | ජෙනිෆර් ඇනිස්ටන් කර්ට්නි කොක්ස් ලීසා කුඩ්රෝව් මැට් ලෙබ්ලැන්ක් මැතිව් පෙරී ඩේවිඩ් ශ්විමර් |
තේමා සංගීත නිර්මාණකරු | මයිකල් ස්කොල්ෆ් ඇලී විලිස් |
ඇරඹුම් තේමාව | "අයි'ල් බි දෙය ෆෝ යූ" ද රෙම්බ්‍රන්ඩ්ට්ස් විසින් |
සම්භව රට | එක්සත් ජනපද |
භාෂාව(න්) | ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 10 |
කථාංග ගණන | 236 (කථාංග ලැයිස්තුව) |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ඩේවිඩ් ක්‍රෙන් මාර්තා කෆ්මන් කෙවින් එස්. බ්‍රයිට් මයිකල් බොර්කොව් (season 4) මයිකල් කර්ටිස් (season 5) ඇඩම් චේස්(season 5–6) ග්‍රෙග් මලින්ස් (season 5–7) විල් කල්හවුන් (season 7) ස්කොට් සිල්වරි (season 8–10) සැකිල්ල:J Andrew Reich (season 8–10) ටෙඩ් කොහෙන් (season 8–10) |
ස්ථානය(න්) | වෝනර් බ්‍රදර්ස් කලාගාර බර්බෑන්ක්, කැලිෆෝර්නියා |
කැමරා සැලැස්ම | Film; බහුවිධ-කැමරා |
ධාවන කාලය | 20–22 මිනිත්තු (per episode) 22–65 minutes (extended DVD episodes) |
නිෂ්පාදන සමාගම | බ්‍රයිට්/කෆ්මන්/ක්‍රෙන් නිෂ්පාදන වෝනර් බ්‍රොස් රූපවාහිනිය |
බෙදාහරින්නා | NBC වෝනර් බ්‍රදර්ස් රූපවාහිනී බෙදාහරින්නෝ (worldwide) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | NBC |
ගොනුව:Friends season one cast.jpg
පළමු කතා සමයේදී Friends නළු නිළි කැල.
ඉදිරියේ:කොක්ස්, ඇනිස්ටන්. පසුපස: ලෙබ්ලෑන්ක්, කුඩ්රෝව්, ශ්විමර්, පෙරී.
ඉදිරියේ:කොක්ස්, ඇනිස්ටන්. පසුපස: ලෙබ්ලෑන්ක්, කුඩ්රෝව්, ශ්විමර්, පෙරී.
ෆ්‍රෙන්ඩ්ස් යනු 1994 සැප්තැම්බර් 22 සිට 2004 මැයි 6 දක්වා අමෙරිකාවේ NBC නාලිකාවේ විකාශය වූ රූපවාහිනී කාලානුරුප ප්‍රහසනයකි. එය ඩේවිඩ් ක්‍රේන් සහ මාර්තා කෆ්මන් විසින් නිර්මාණය කරන ලද්දකි. එය කතා සමයයන් 10ක් ඔස්සේ දිග හැරුණු අතර දැන් එම කතාංග සියල්ල එකතුවක් ලෙස පවතී. මෑන්හැට්න් නගරයේ ජීවත් වන මිතුරන් පිරිසක් වටා කතාමාලාව දිග හැරේ. බ්‍රයිට්/කෆ්මන්/ක්‍රෙන් නිෂ්පාදකයන්, වෝනර් බ්‍රදර්ස් රූපවාහිනිය සමඟ එකතුව කතාමාලාව නිෂ්පාදනය කරන ලදී. මූලික විධායක නිෂ්පාදකයන් වුයේ කෙවින් එස්. බ්‍රයිට්, මාර්තා කෆ්මන්, සහ ඩේවිඩ් ක්‍රෙන් යන පිරිසයි.