ෆ්‍රීමේසනරි
පෙනුම

ෆ්‍රීමේසනරි යනු ලක්ෂ හැටක් පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ සහෘදයන්ගේ සංවිධානයකි.
ආරම්භය
[සංස්කරණය]මෙහි ආරම්භය අභිරහසක් වන අතර 14 සහ 17 සියවස් අතර ඇරඹූ බව විශ්වාස කරණු ලබයි. ඊජිප්තුවේ ආරම්භවී යුරෝපයේ වර්ධනයවී ඇමරිකා එක්සත් ජනපදයට පැතිරී ඇති බවට පිලිගැනීමක් ඇත.
Wikimedia Commons has media related to Freemasonry.