Jump to content

ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර්

විකිපීඩියා වෙතින්
Florence Griffith Joyner
1988 දී ෆ්ලොරන්ස් ග්‍රිෆිත්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමෆ්ලොරන්ස් ඩිලොරෙස් ග්‍රිෆිත් ජොයිනර්
ජාතිකත්වයඇමෙරිකානු
උපතදෙසැම්බර් 21, 1959(1959-12-21)
ලොස් ඇන්ජලීස් , කැලිෆෝර්නියා
මරණයසැප්තැම්බර් 21, 1998(1998-09-21) (aged 38)
මිෂන් වීජෝ, කැලිෆෝර්නියා
උස1.70 m[convert: unknown unit]
බර57 kg (126 lb)
ක්‍රීඩාව
ක්‍රීඩාවදිවීම
ඉසව්(ව)මීටර් 100, මීටර් 200
ක්‍රීඩා සමාජයTiger World Class Athletic Club
West Coast Athletic Club
විශ්‍රාම පත්වීම1988

ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර්, එදා මෙදා තුර ලොව බිහිවූ වේගවත්ම ක්‍රීඩිකාවයි. 1988 දී ඇය මීටර් 100 සහ මීටර් 200 යන ඉසව් වලට පිහිටුවන ලද ලෝක වාර්තා තවමත් නොබිඳී පවතින අතර එය බිඳ දැමීම ඉතා විශාල අභියෝගයක්වද පවතී. 1998 දී වයස අවුරුදු 38 ක්ව තිබියදී ඇය නින්දේදීම හදිසි අපස්මාර තත්ත්වයක් හේතුකොටගෙන මිය ගියාය. ඇය කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වූවෙකි.