Jump to content

ෆල්ෂියෙම්යේගා

විකිපීඩියා වෙතින්
ෆල්ෂියෙම්යේගා
1936 වසරෙහිදී නිකුත් කෙරුණු ලුෆ්ට්වාෆර් පැරචුට් රයිෆල්කරුවෙකුගේ ලාංඡනය
සක්‍රීය1935–1945
රට නාසි ජර්මනිය
ඛණ්ඩයලුෆ්ට්වාෆර් (ගුවන් හමුදාව)
වර්ගයපැරදුට් සහ සැහැල්ලු ගුවන්යානා මත නැගි පාබල සේනාව
සැහැල්ලු අවි පාබල සේනාව
නියාදනාදෙවන ලෝක යුද්ධය
ආඥාපතිවරු
සංගණ්‍ය
ආඥාපතිවරු
කොට් ස්ටූඩන්ට්
රිෂාඩ් හයිඩ්රිෂ්
හර්මන්-බර්න්හාර්ඩ් රාම්කේ

ෆල්ෂියෙම්යේගා (ජර්මානු: [ˈfalʃɪʁmˌjɛːɡə]  ( සවන්දෙන්න)) යනු, දෙවන ලෝක යුද්ධය අතරතුර සහ එයට පෙර, ජර්මානු ලුෆ්ට්වාෆර් හී පැරචුට් භට (ජර්මන්: Fallschirmjäger) ඛණ්ඩය විය. ඔවුහූ, මහා-පරිමාණයෙහි වාසර මෙහෙයුම් තුල යෙදවුනු පළමුවන ජර්මානු පැරචුට් භටයන් වූහ. දෙවන ලෝක යුද්ධය පුරාවටම, ෆල්ෂියෙම්යේගා ආඥාපති වූයේ කොට් ස්ටූඩන්ට් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ෆල්ෂියෙම්යේගා&oldid=460866" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි