ෆකිං
Appearance
ෆකිං | |
---|---|
ගම | |
ෆකිං ගමට ඇතුළු වන තැන පිහිටි [1] නිතර සොරකමට ලක්වෙන මාර්ග සංඥාව. | |
රට | ඔස්ට්‍රියාව |
ප්‍රාන්ත | උත්තර ඔස්ට්‍රියාව |
ප්‍රදේශය | ඉන්ෆෙල්ටර් |
නාගරිකය | ටාර්ස්ඩෝර්ෆ් |
සංස්ථාපනය | අවම වශයෙන් 1070 පටන් |
Named for | 6වන සියවසෙහි ජීවත්වූ ෆොකෝ නම් වංශාධිපතියෙක් අනුව යමින් |
ජනගහණය | |
• මුළු | 104 |
වේලා කලාප | CET (UTC+1) |
• ගිම්හානය (DST) | CEST (UTC+2) |
තැපැල් කේතය | 5121 ටාර්ස්ඩෝෆ් |
දුරකථන කේතය(න්) | 07940 |
ලියාපදිංචි තහඩුව | BR |
ෆකිං (ජර්මානු උච්චාරණය: [ˈfʊkɪŋ] ( සවන්දෙන්න)) බටහිර උත්තර ඔස්ට්‍රියාව ඉන්ෆෙල්ටර් ප්‍රදේශයෙහි, ටාර්ස්ඩෝර්ෆ් නාගරිකයෙහි,[2] පිහිටි ඔස්ට්‍රියානු ගමකි[3].
- ^ "ෆ***ඉං සයින්ස් නවු තෙෆ්ට්-පෲෆ්ට්". ඇනානොවා. Archived from the original on 30 සැප්තැම්බර් 2005. http://web.archive.org/web/20050930221340/http://www.ananova.com/news/story/sm_1509431.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 දෙසැම්බර් 2006. "ද ඕස්ට්‍රියන් ටවුන් ඔෆ් ෆ***ඉං හෑස් ඉරෙක්ටඩ් තෙෆ්ට්-පෲෆ් රෝඩ් සයින්ස් එම්බෙඩඩ් ඉන් කොන්ක්‍රීට් බ්ලොක්ස්. ඔෆීෂියල්ස් ඇක්ටඩ් බිකෝස් චේ වර් ෆේස්ඩ් අප් විත් ඉංග්ලිෂ්-ස්පීකිං ටුවරිස්ට්ස් ස්ටීලිං දෙම් ඈස් පුවනියර්ස්."
- ^ ටාර්ස්ඩෝර්ෆ් නාගරිකය සඳහා නිල රජයේ වෙබ් අඩවිය
- ^ ටාර්ස්ඩෝර්ෆ් නිල සිතියම