Jump to content

ළමා මෙහෙකරුවන්

විකිපීඩියා වෙතින්
20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ ළමා ශ්‍රමිකයන් සම්බන්ධ කරගෙන ගෙදරක ව්‍යාපරයක නිෂ්පාදනයන් සිදුකරන දර්ශණයක්. 1912 කාලයේදී නිව් යෝර්ක් නගරයේ..

ළමා මෙහෙකරුවන් යනු දරුවන්ගේ ළමා කාලය අහිමි කරන ඕනෑම රැකියාවක නිරත වන දරුවන් ය. එය නිතිපතා පාසැල් යෑමට ඇති හැකියාව බාධා කරන අතර එය මානසික, ශාරීරික, සමාජීය හෝ සදාචාරාත්මක භයානක හා හානිකර ය.

"https://si.wikipedia.org/w/index.php?title=ළමා_මෙහෙකරුවන්&oldid=481417" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි