හෝල්ස් ගේ සන්ස්කෘතික මානය

විකිපීඩියා වෙතින්

HALLS -නැමති විද්වත විසින් iඉදිරිපත් කරනලද තුලනාත්මක කලමනාකaරන ආකෘතිය මෙයවේ .මෙහිදී මේ යටතෙ ප්‍රධන කරුනු 3ක් පිලිබදව අවදානයට ලක්කෙරේ . 1)සන්දර්භය( context)

  • ඉහල හා පහල

2)අවකාශය (space)

  • බලය පදනම්කර ගත් සමාජය
  • ප්‍රජාව පදනම් කරගත් සමාජය

3)කාලය( time)

  • ඒකීය
  • බහුවිධ

1)සන්දර්භය( context) මෙයටඅනුව සමාජය ප්‍රදාන කොටස් 2කට වෙන්කල හැකිය එනම් ඉහල හා පහල වශයෙනි .පහල යන්නෙන් අඩහස් කරන්නේ සන්නිවේදනයේදී භවිතා wකරන වචනවල එහි සම්පූර්න අර්තයම ගැබ් වී පැවතීමයි මැවනි සමාජයක් සන්දර්බ්හය අනුව පහල තත්වයේ පවතී . උදා ;ජ්ර්මනිය ප්‍රන්ශය ඉතාලිය චීනය usa

ඉහල සන්දර්බයන් සහිත සමාජ යනු සන්නිවේදනයේදී එකී සන්නිවේදනය සදහා භවිතා කරන වචනවල අර්තයම පමනක් නොව සන්දර්බය තුල pපැවති නිකුත් ගුනාන්ග පිලිබදවද සැලකිලිමත් වන සමාජයයි .උදා ;හැගීම් පෙන්නුම් කරමින් කතා කිරිම ,මුහුනේ ඉරියවි වෙනස්කරමින් කතා කිරීම ,අන් අයට ඩක්වන සැලකිල්ල ..... මේ සියල්ල සන්නිවේදනයේදී වැදගත් කොට සැලකීම මෙහි ලක්ශනයි .උදා ලන්කාව

2)අවකාශය mමානසික අවකාශය හා භෞතික aඅවකාශය වශයෙන් ප්‍රධාන අවකාශ 2කි .මෙහිදී මෙම සන්කල්පaයට අනුව සමාජය ගොඩ නැගී ඇති ආකාර 2කි.

  • බලය පදනම් කරගෙන ගොඩ නැගුනු සමාජය
  • ප්‍රජාව පදනම්කරගත් සමාජය

මේ අතුරින් වඩා වැwදගත් වන්නේ භෞතික aඅවකාශය වේ . බලය පදනම් කරගෙන ගොඩනැගුනු සමාජය තුල සමාජයේ සිටින ඉහල ස්තරය පහල ස්තරය අතර පවත්නා පරතරය ඉහලය .එහිදී භහුතික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද පරතරයක් දැකගත හැක .USA,JAPAN,UK.. ප්‍රජාව පදනම්කරගත් සමාජ තුල ප්‍රජාව අතර සාමූහිකත්වයක් දක්නට ලැබේ .එහිදී ඔඋන්න් සමානාත්aමතාව අගය කරයි.සාමුහික ව බොහෝකටයුතුවල නිරතවේ . SRI LANKA, INDIA ,PAKISTAN ,.....

3කාලය

කාලය අදනම් කරගෙනද සමාජය කොටස්2කට බෙඩිය හැක .

  • බහුවිද සන්ස්කෘතීන් සහිත සමාජය
  • ඒකීය සමාජය

බහුවිද සන්ස්කෘතීන් සහිත සමාජයක දී පුද්ගලයන් eඑකමකාලයක් තුලදී විවිද වඩ කිරීමට පෙලබේ .අදාල කාර්‍ය අවසන් කිරීමට එතරම් උනන්දුවක් නොමැත උදා :ප්‍රන්ශය අරාබි රටවල් ඒකීය sසන්ස්කෘතියක් සහිත සමාජ යම් ආර්‍යක් අවසන් කිරීමෙන් පසු ඊලග කාර්‍ය සදහා යොමුවේ .එයට හේතුව ඔඋන් කාලය පිලිබද දක්වන චින්තනය වේ .එනම් යම් ඉලක්කයක් ලගා කරගෙනීම ස්දහා නැබුරු වේ .ඔඋන්ගේ ඒකීය චින්තනය රේකීය චින්තනය ලෙස හැදින්වේ .කාල කලමනාකරනයේදී වඩා වැදගත්වන්නේ මෙකී ඒකීය සමාජය වේ .බිහෝ දිඋනු රටවල මෙකී තත්වය දැකගත හැක .උදා :USA ජ්ර්මනිය , මේ අනුව ඉහත වර්ගීකරනය යටතේ ලන්කාව

    *සන්ධර්භය ඉහල 
    *අවකාශය -ප්‍රජාමූලික 
    *කාලය -බහුවිද සන්ස්කෘතික සමාජය 

යන කාන්ඩයට අයත් වේ .

..(Sasika tharinda /B.A Econ special university of peradeniya)