හෝරස් දෙවිගේ පුතුන්
පෙනුම


| නාමය | පෙනුම | අවයවය | නියෝජනය කරන දිශාව | භාරකාරත්වය ඇත්තේ, |
|---|---|---|---|---|
| ඉම්සෙටී | මිනිස් | අක්මාව | දකුණ | අයිසිස් |
| ඩවමිටෙෆ්ඩමිටෙෆ් | සිවල් | ආමාශය | නැගෙනහිර | නෙයිත් |
| හාපි(ක්සාපි) | බැබුන්(වදුරු) | පෙනහැල්ල | උතුර | නෙෆ්තිස් |
| ක්වෙබිසෙනුවක්වෙබිසෙනුවෆ් | උකුසු | බඩවැල් | බටහිර | සෙර්කෙට් |