හොරොවුව
Jump to navigation
Jump to search
ඉහලින් පිහිටි ජල සංචිතයක ජලය සංචිතයෙන් ඉවතට පාලනයක් සහිතව ගැනීමට සහ සම්පූරණයෙන්ම ගැලීම නැවැත්වීමට යොදාගන්නා තාක්‍ෂණික ව්‍යුහය හොරොවුව නම්වේ.
අතීත ලංකාවේ වැවුවල තිබූ හොරොවු වර්ග[සංස්කරණය]
- කැට හොරොවුව
- රජමොහොල් හොරොවුව
- බිසෝකොටුව [1]
බිසෝකොටුව[සංස්කරණය]
හොරොවු අතරින් වඩාත්ම සංකීණතම හොරොවු වර්ගයයි. සෑම මහවැවකම පාහේ මෙන්ම කලාතුරකින් ගම් වැවු වලද යොදාගෙන තිබී ඇත.
- ↑ "The water regulation technology of ancient Sri Lankan reservoirs: The Bisokotuwa sluice" (PDF). slageconr.net. p. 1. Retrieved 14 August 2012.