හොන්ඩා සිවික් හයිබ්‍රිඩ්

විකිපීඩියා වෙතින්
හොන්ඩා සිවික් හයිබ්‍රිඩ්
හොන්ඩා සිවික් හයිබ්‍රිඩ්
නිෂ්පාදකහොන්ඩා
නිෂ්පාදනය2001 සිට
එකලස් කිරීමසුෂුකා, මඊ, ජපානය
බොඩි හැඩයදොර 4 සිඩාන්
දොර 5 හැච්බැක් (2012-, යුරෝපය )
සැලැස්මඉදිරි එන්ජිම , එන්ජින් බලයෙන් ඉදිරි රෝද ධාවනය
ආශ්‍රිතහොන්ඩා සිවික්


හොන්ඩා සිවික් හයිබ්‍රිඩ් යනු දෙමුහුම් බල සැපයුමක් සහිත හොන්ඩා රථ වාහන සමාගම විසින් 2001 දී පමන හදුන්වාදෙනුලැබූ සිඩැන් වර්ගය් මොටර් රථයකි.එය දිගටම වෙනස්වන ස්වයංක්‍රිය ප්‍රචාලන පද්ධතියකින්(CVT) හෝ මිනිස් බලයෙන් ක්‍රියාකරන වේග (ගියර්)5 කින් යුත් ප්‍රචාලන පද්ධතියකින් (2005 දක්වා)සමන්විතයි.හොන්ඩා ඉන්සයිට් දෙමුහුම් මොටර් රථයේ පරිදිම මෙහිත් සංකලිත මෝටර් සහායක (Intigrated Moter Assist-IMA) විද්‍යුත් දෙමුහුම් පද්ධතියක් භාවිතාවෙයි.

ඉන්ධන කාර්යක්ෂමතාවය[සංස්කරණය]

ධාවන තත්වය ඉන්ධන පරිභොජනය / ලීටරයට කිලෝමීටර්
නගරය තුල පමනක් ධාවනය 17.00[1]
නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනය 19.13[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "New MPG Ratings". සම්ප්‍රවේශය 2011-06-07.