සංකලිත මෝටර් සහායක විද්‍යුත් දෙමුහුම් පද්ධතිය

විකිපීඩියා වෙතින්

සංකලිත මෝටර් සහායක (Integrated Motor Assist -IMA ලෙස බහුලව හදුන්වන ) යනු හොන්ඩා මොටර් රථ සමාගම විසින් 1999 දී හොන්ඩා ඉන්සයිට් මොටර් රථය සදහා හදුන්වා දෙනු ලැබූ විද්‍යුත් දෙමුහුම් ප්‍රචලන පද්ධතියයි. හොන්ඩා මොටර් රථ සමාගම සිය මෝටර් රථ සදහා භාව්තා කරන විද්‍යුත් දෙමුහුම් තාක්ෂනය මෙයයි.

හොන්ඩා ඉන්සයිට් සංකලිත මෝටර් සහායක(IMA) විද්‍යුත් දෙමුහුම් පද්ධතිය , 1999.
හොන්ඩා ඉන්සයිට් සංකලිත මෝටර් සහායක(IMA) විද්‍යුත් දෙමුහුම් පද්ධතිය, 2009.
සංකලිත මෝටර් සහායක(IMA) විද්‍යුත් දෙමුහුම් පද්ධතියයක් භාව්තා කරන හොන්ඩා සිවික් මොටර් රථයක්