Jump to content

හොං රි-නා

විකිපීඩියා වෙතින්
හොං රි-නා
උපතපෙබරවාරි 7, 1968 (1968-02-07) (වයස 56)
රැකියාවනිළිය
සක්‍රීය වසර1990 (1990)-2004
ප්‍රසිද්ධව ඇත්තේදේ ජං ගුම්
කොරියානු නම
හංගුල්
ප්‍රතිශෝධිත රෝමානුකරණයHong Rina
මැකූන්–‍රයිෂවර්Hong Rina

හොං රි-නා (හංගුල්홍리나) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි.[1][2] ඇය වඩාත්ම ප්‍රකට වූයේ දේ ජං ගුම් නම් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාව තුළ ඇය නිරූපණය කළ චෝයි ගුම්-යොංගේ චරිතය නිසායි.[3]

රූපවාහිනී කතාමාලා

[සංස්කරණය]
  • Three Wives (එස්බීඑස්, 2004)
  • දේ ජං ගුම් (එම්බීසී, 2003)
  • Honest Living (එස්බීඑස්, 2002)
  • ද ඩෝන් ඔෆ් දි එම්පයර් (කේබීඑස්1, 2002)
  • Still Love (එස්බීඑස්, 2001)
  • Sister's Mirror (2000)
  • Blue Classroom
  • The Great King's Road,(එම්බීසී, 1998)
  • Mountain (එම්බීසී, 1997)
  • Mimang (එම්බීසී, 1996)
  • Jo Gwang-jo (කේබීඑස්2, 1996)
  • My Son's Woman (එම්බීසී, 1994)
  • General Hospital (එම්බීසී, 1994)
  • Sisters
  • The Sun and the Moon (කේබීඑස්, 1993)
  • Mystery Melodrama: Dangerous Choice (කේබීඑස්, 1993)
  • Son-ja's Tactics(කේබීඑස්, 1992)
  • Two Ladies (එම්බීසී, 1992)
  • Husband's Woman (කේබීඑස්, 1992)
  • Loving You (එස්බීඑස්, 1992)
  • Tide of Ambition (එම්බීසී, 1991)
  • Rainbow General (කේබීඑස්, 1991)
  • Guest in Autumn (කේබීඑස්, 1990)
  • My Mother's Life in Disguise (එම්බීසී, 1990)

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Korea now, Volume 33, Issues 14-26 (article title unknown). Korea Herald. July 2004. p. 39.
  2. ^ ""Triều đại hoàng kim" - chuỗi bi kịch của lịch sử Hàn". Dân Trí (Vietnamese බසින්). September 1, 2005. 18 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2011.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  3. ^ සංරක්ෂිත පිටපත, http://article.joins.com/news/article/article.asp?total_id=5042545&ctg=1502, ප්‍රතිෂ්ඨාපනය 2021-02-09 


සැකිල්ල:Korea-actor-stub

"https://si.wikipedia.org/w/index.php?title=හොං_රි-නා&oldid=602303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි