හේමචන්ද්‍ර විජේරත්න
පෙනුම
හේමචන්ද්‍ර විජේරත්න | |
|---|---|
![]() | |
| උපත | |
| මරණය | 4 මැයි 2000 |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ගරු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් තූර්කිය |
| දරුවන් | භාරතී විජේරත්න |
| ඥාතීන් | රංජන් විජේරත්න |
හේමචන්ද්‍ර විජේරත්න (ඉංග්‍රීසි: Hemachandra Wijeratne) (තවද: හේම විජේරත්න සහ ලොfප්ටි විජේරත්න (English: Hema (Lofty) Wijeratne) යනු හිටපු ගරු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් තූර්කිය වෙයි.
ජීවන සටහන්
[සංස්කරණය]හේමචන්ද්‍ර විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. හිටපු කැබිනට් අමාත්‍ය ගරු රංජන් විජේරත්න, හේමචන්ද්‍ර ගේ වැඬිමහල් සොහොයුරාය.
