හෙල්මුට් කෝල්
හෙල්මුට් කෝල් | |
---|---|
![]() |
|
1989 දී හෙල්මුට් කෝල් | |
ජර්මනියෙහි චාන්සලර්වරයා (1990 වන තුරු බටහිර ජර්මනියෙහි) |
|
නිලය දැරීම 1 ඔක්තොම්බර් 1982 – 27 ඔක්තොම්බර් 1998 |
|
පුද්ගලික තොරතුරු | |
දේශපාලන පක්ෂය | ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් පක්ෂය |
උගත් ශාස්ත්‍රාලයය | හයිඩ්ල්බර්ග් විශ්වවිද්‍යාලය |
ආගම | රෝමානු කතෝලික |
අත්සන | ![]() |
හෙල්මුට් යෝසෙෆ් මිෂායෙල් කෝල් (ජර්මානු: [ˈhɛlmuːt ˈjoːzɛf 'mɪçaʔeːl ˈkoːl]; 3 අප්‍රේල් 1930 – 16 ජූනි 2017) යනු 1982 සිට 1998 දක්වා (බටහිර ජර්මනියෙහි 1982–1990 සහ යළි-එකමුතුවූ ජර්මනියෙහි 1990–1998) ජර්මනියෙහි චාන්සලර්වරයා ලෙසින්ද 1973 සිට 1998 දක්වා ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් පක්ෂයෙහි (සීඩීයූ) සභාපති ලෙසින්ද සේවය කල ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.