හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි[1] (ග්‍රීක: Ελληνική Ραδιοφωνία Τηλεόραση, Ellinikí Radiofonía Tileórasi හෝ ERT, වචනාර්ථය "ග්‍රීක ගුවන්විදුලිය-රූපවාහිනිය") යනු, ග්‍රීක රජය සතුව තිබී වසාදමන ලද මහජන ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන සංස්ථාවයි.
![]() | මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |