හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි[1] (ග්‍රීක: Ελληνική Ραδιοφωνία Τηλεόραση, Ellinikí Radiofonía Tileórasi හෝ ERT, වචනාර්ථය "ග්‍රීක ගුවන්විදුලිය-රූපවාහිනිය") යනු, ග්‍රීක රජය සතුව තිබී වසාදමන ලද මහජන ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන සංස්ථාවයි.


ආශ්‍රිත[සංස්කරණය]