හෙරිටන්ස් කණ්ඩලම

විකිපීඩියා වෙතින්
කණ්ඩලම හෝටලය

ආරම්භයේ කන්ඩලම හෝටලය නම්වූ හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ශ්‍රී ලංකාවේ කන්ඩලම වැව් තාවුල්ලේ ඉදිකොට ඇති තරු 5 පංතියේ හෝටලයකි.[1].. එය එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයට අයත් වෙයි.[2]

පිහිටීම[සංස්කරණය]

මෙම හෝටලය පෞරාණික දඹුලු නගරය ආසන්නයේ පවතී.

අතීතය[සංස්කරණය]

1994 වසරේ ඉදිකරන ලද කණ්ඩලම හෝටලය, 2005 දෙසැම්බර් මසදී නැවත වරක් නවීකරණයට ලක්කොට තිබෙයි.[3]

ගෘහ නිර්මාණය[සංස්කරණය]

‍දේශමාන්‍ය ජෙෆ්රි බාවා මෙම ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පීයා වේ.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ලක්‍ෂමන් පියසේන (1994). වැවේ බැන්ද හෝටලය. කර්තෘ ප්‍රකාශනයකි. ISBN 955-95645-0-1.
  2. "කණ්ඩලමේ එන්න... Royal Suite එකේ ඉන්න..." මව්බිම. 2014 ජනවාරි 8. සම්ප්‍රවේශය 2014 මැයි 23. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  3. "කන්ඩලම හෝටලය ගැන බිදක්". හර්ෂස් බ්ලොග්. 2011 ජුනි 5. සම්ප්‍රවේශය 2014 මැයි 23. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හෙරිටන්ස්_කණ්ඩලම&oldid=305937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි