Jump to content

හෙපටයිටීස් ඊ

විකිපීඩියා වෙතින්
හෙපටයිටීස් ඊ
විශේෂඥතාවInfectious diseases, obstetrics and gynaecology Edit on Wikidata

හෙපටයිටීස් ඊ වෛරස් රෝගයකි. මෙම රෝගය නිසා අක්මාව ඉදිමේ. මෙම රෝගය සනීපාරක්ෂාව අඩු ප්‍රදේශ වල පැතිරේ.[1] ඌරන් වැනි සත්වයන් තුලද මෙම වෛරසය ජීවත්වේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "Hepatitis E Virus" (PDF). Department of Health and Human Services. සම්ප්‍රවේශය 4 June 2013.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=හෙපටයිටීස්_ඊ&oldid=735727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි