හෙපටයිටීස් ඊ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හෙපටයිටීස් ඊ
Classification and external resources
හෙපටයිටීස් ඊ වෛරසය
ICD-10 B17.2
ICD-9 070.4
DiseasesDB 5794
eMedicine med/995
MeSH D016751

හෙපටයිටීස් ඊ වෛරස් රෝගයකි. මෙම රෝගය නිසා අක්මාව ඉදිමේ. මෙම රෝගය සනීපාරක්ෂාව අඩු ප්‍රදේශ වල පැතිරේ.[1] ඌරන් වැනි සත්වයන් තුලද මෙම වෛරසය ජීවත්වේ.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. "Hepatitis E Virus". Department of Health and Human Services. සම්ප්‍රවේශය 4 June 2013. 

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=හෙපටයිටීස්_ඊ&oldid=269632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි