හුලං කිරීම

විකිපීඩියා වෙතින්

හුලං කිරීම වනාහි ධාන්‍ය බීජ වෙතින් දහයියා වෙන් කරගැනීමට පුරාතන සංස්කෘතීන් විසින් ප්‍රවර්ධනය කෙරුනු කෘෂීකාර්මික ක්‍රමයකි. ගබඩා ගත ධාන්‍ය වෙතින් ගුල්ලන් හෝ අනෙකුත් පලිබෝධයන් ඉවත් කිරීමටද එය භාවිතා කෙරේ. බොල්, රොඩු හා පිදුරු වෙතින් ධාන්‍ය බීජ හෝ ඇට වෙන් කර ගැනීමට භාවිතා කරන කොළමැඞීම, දහයියා ඉවත් කිරීම සඳහා වූ ක්‍රියාවලියෙහිදී හුලං කිරීමට පෙර සිදුකෙරෙන පියවරයි.

"https://si.wikipedia.org/w/index.php?title=හුලං_කිරීම&oldid=110095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි