හුන්නි ඉතිහාසය (දෙවන සියවසේ සිට පස්වන සියවස දක්වා)

විකිපීඩියා වෙතින්
බටහිර පෙදෙසට විහිදී ඇති හුන්නික් යෝජිත මාර්ග

දියෝනිසිස් පෙරිගේට්ස් විසින් දෙවන ශතවර්ෂයේ කැස්පියන් මුහුද ආසන්නයේ ජීවත් වූ හන්වරුන් විය හැකි මිනිසුන් කොටසක් පිළිබඳව විස්තර කරනු ලබයි. ක්‍රි. ව. 139 දී යුරෝපීය භූගෝල විද්‍යාඥ ටොලමි විසින් ඩනිපර් නදියේ "කුනි” නම් ගෝත්‍රය ”සුනි” නම් ගෝත්‍රයට පසු එම ප්‍රදේශය පාලනය කළ බව ලියා දක්වා තිබේ.මොවුන් හන් වරුන්ද යන්න නිශ්චිත නොවේ. පස්වන ශත වර්ෂයේ දී ඇමරිකානු ඉතිහාසඥ මෝසස් විසින් ඔහුගේ "ඇමරිකාවේ ඉතිහාසය” නම් කෘතියේ වර්ෂ 194 සහ 214 අතරදී "බල්ක්” නම් නගරය ආක්‍රමණය කර අල්ලා ගත් "හුන්නි” නම් ජාතියක් පිළිබඳව සඳහන් කරයි. ග්‍රීකවරුන් එම නගරය "හනක්” ලෙස හැඳින්වුවේ ඇයි දැයි පෙර ප්‍රවෘත්තිය සාක්ෂි සපයයි.

පසුව හන්වරුන් අතින් පරාජය වූ ක්සියොගුනු වරුන්ගේ ඉතිහාසය තවත් ශතවර්ෂයක් පමණ යනතුරු අප්‍රකටව පැවතුණි. පසුව දකුණු ක්සියොගුනු තයිෆ්‍රහි ලියු නම් පවුල බටහිර චීනයේ ජනාවාස පිහුටුවීමේ උත්සාහයක යෙදුණහ. වර්ෂ 320 දී ජින් සුනු ලියු කැන් පරාජය කිරීමෙන් පසුව ක්සියොගුනු වරු වෙරළ බඩ ප්‍රදේශවලට පලා ගිය අතර චියෝනිට්ස් නම් ගෝත්‍රය ට්‍රානසොක්සියානා ප්‍රදේශයට පැමිණියහ.

බටහිර ප්‍රදේශයේ ඔස්ට්‍රොගෝත්ස්වරු හන්වරු සමහ ක්‍රි.ව. 358 දී සම්බන්ධ වේ. කැයුකැසුස් ප්‍රදේශය පාලනය කළ වුන්ඩු ඇමරිකාවෙන් වාර්තා වන ප්‍රථම හන් නායකයාද වේ. වසර 261 දී රෝමවරු, හන්වරුන්හට නැගෙනහිර යුකරේනයට එන ලෙස ආරාධනා කරන්නෙ පැන්නෝනියා ප්‍රදේශය ස්ථාවර කිරීම සඳහායි. 372දී ඔවුන් බටහිර තණබිම් ආක්‍රමණය කර ඇලන්වරු පරාජය කරන්නේ බැල්මියර් නම් නායකයා යටතේයි. පස්වන ශතවර්ෂයේදී නැගෙනහිර ප්‍රදේශයේ තයිෆු ක්සියා බටහිර චීනයේ ක්සියොගුණු රාජ වංශයයි. මෙවිට ඇල්චොන්/හුනා (වත්මන් ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය යන ප්‍රදේශයට) ප්‍රදේශවලට පැමිනුණි.ඇමරිකානු, පර්සියානු ඉන්දියානු සහ චීන මූලාශ්‍ර නිසා හන් ඉතිහාසය ව්‍යාඛ්‍යාන කිරීම බහු භාෂාවේදීන්ට පහසු වී ඇත.


සටහන්[සංස්කරණය]

Huns History