හුනස්ඇල්ල

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ඇල්කඩුව ප්‍රදේශයේ හුනස්ගිරියේ ඇති දිය ඇල්ලකි හුනස්ඇල්ල. මෙම දියඇල්ල ආරම්භවන තැන හුනස්ෆෝල්ස් හෝටලය පිහිටාඇත.

"https://si.wikipedia.org/w/index.php?title=හුනස්ඇල්ල&oldid=269573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි