හිරුෂි වසුන්දරා

විකිපීඩියා වෙතින්
හිරුෂි වසුන්දරා
ගොනුව:Hirushi Wasundara.jpg
උපත
උයනහේවාගේ හිරුෂි වසුන්දරා උයනහේවා

29 ජුනි 1995 (1995-06-29) (වයස 28)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනිළියක, නිරූපිකාවක, නිවේදිකාවක
සක්‍රීය වසර2007-වර්තමානය
දෙමව්පියන්
  • සුනිල් උයනහේවා (පියා)
  • ඩබ්ලිව්.ඒ. ඉන්ද්‍රනි අමරසේකර (මව)

හිරුෂි වසුන්දරා( උපත 1995 ජූනි 29) (උයනහේවාගේ හිරුෂි වසුන්දරා උයනහේවා) ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක, නිරූපිකාවක සහ නිවේදිකාවක වේ.

පුද්ගලික දිවිය[සංස්කරණය]

සුනිල් උයනහේවා මහතාට සහ ඩබ්ලිව්.ඒ. ඉන්ද්‍රනි අමරසේකර මහත්මියට දාව, පවුලේ දෙවන දියණිය ලෙස හිරුෂි වසුන්දරා උපන්නාය. ඇය සිය මූලික අධ්‍යාපන කටයුතු මාතර ඌරුබොක්ක ජාතික පාසල.6 වන ශ්‍රේණිය සිට අ.පො.ස උසස් පෙළ දක්වා ගම්පහ ‍රත්නාවලී බාලිකා විද්‍යාලය.

රංගනයන්.[සංස්කරණය]

ටෙලිනාට්‍ය[සංස්කරණය]

  • 2009 - රාවණ අඩවිය - ප්‍රධාන ළමා නිළි භූමිකාව
  • 2019 - සුපහන් සිත
  • 2019 - පිනිකඳුලු
  • 2021 - ටීචර් අම්මා - ප්‍රධාන චරිත (සයොනාරා ටීචර්)

ටෙලි චිත්‍රපට[සංස්කරණය]

  • 2018 - නිස්සරණ
  • 2019 - පියාණනි
  • 2019 - පාවෙලා වලාකුලේ ඒවිද අම්මා - ප්‍රධාන චරිත (ඩොක්ටර් අනුරාධි )

නිවේදිකාවක[සංස්කරණය]

  • 2007 වසරේ සිට 2011 දක්වා සිරස නාලිකාවේ "පුංචි පැංචි" සජීවී ළමා වැඩසටහන නිවේදිකාවක්.[1][2]

රූ රැජිණ තරඟ[සංස්කරණය]

රූපවාහිනී අවුරුදු කුමරිය තරඟ[සංස්කරණය]

2018දී හිරුෂි වසුන්දරා දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනාගෙන ඇත.[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "නීතිඥවරියක්-වෙන්න-තමයි-හීන-දැක්කේ". saaravita.lk. 22 ඔක්තොම්බර් 2019.
  2. "හිරුෂි වසුන්දරා පෙම්වතියක්ද?". gossip.infosrilankanews.info/. 28 නොවැම්බර් 2019. 2019-11-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-28.
  3. "ජනප්‍රියත්වය මට හඹා යන්න අවශ්‍යතාවක් නැහැ". starnews.lk//. 28 නොවැම්බර් 2019.[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=හිරුෂි_වසුන්දරා&oldid=631390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි