Jump to content

රත්නාවලී බාලිකා විද්‍යාලය

Coordinates: 7°05′21.8″N 80°00′05.9″E / 7.089389°N 80.001639°E / 7.089389; 80.001639
විකිපීඩියා වෙතින්
රත්නාවලී බාලිකා විද්‍යාලය
ස්ථානය
Map

ඛණ්ඩාංක7°05′21.8″N 80°00′05.9″E / 7.089389°N 80.001639°E / 7.089389; 80.001639
තොරතුරු
වර්ගයජාතික පාසල
ආදර්ශ පාඨය"කරෝථ බුද්ධසාසනං"
Karotha Buddasaasanan
(Meaning: "Behave according to buddhism")
ආරම්භ කලේ1947 දෙසැම්බර් 17
විදුහල්පතිඑච්.ඒ.එච් ජයවර්ධන
ශ්‍රේණි6 - 13 දක්වා
බාලක/බාලිකාබාලිකා
සිසුන් ගණන3250
වර්ණ(ය)තද කොල සහ රන්         
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියrathnavali.lk

රත්නාවලී බාලිකා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ගම්පහ නගරය තුල පිහිටා තිබෙන, රජයට අයත් ජනප්‍රිය බෞද්ධ බාලිකා පාසලකි. ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ප්‍රථිඵල අනූව, එනම් 6 ශ්‍රේණියේ සිට මෙම පාසල වෙත ශිෂ්‍යාවන් ඇතුලත් කර ගනු ලැබේ.

ඉතිහාසය

[සංස්කරණය]

1800 අග සමයේ ඇතිවූ බෞද්ධ පුනරුදයත් සමග, ගරු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් පරම විඥානාර්ථ සංගමයේ මග පෙන්වීම යටතේ, 1947 දෙසැම්බර් 17ත් වන දින රත්නාවලී බාලිකා විද්‍යාලය ආරම්භ කරන ලදී.

සමිති සහ සංගම්

[සංස්කරණය]
  • බෞද්ධ සංගමය
  • විද්‍යා සංගමය
  • ඉංග්‍රීසී සාහිත්‍ය සංගමය

ක්‍රීඩා

[සංස්කරණය]