හිම ද්වීප්‍රයාමය

විකිපීඩියා වෙතින්

බයැත්ලෝන් Biathlon : රට හරහා ස්කී හෙවත් දිගු දුරක් හිමමත ධාවනයත්, ඉලක්කයට වෙඩි තැබීමත් යන ක්‍රීඩා දෙක එක කෙරුණු ඉසව්වකි.

"https://si.wikipedia.org/w/index.php?title=හිම_ද්වීප්‍රයාමය&oldid=470400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි