හිනිළුවා

විකිපීඩියා වෙතින්

හිනිළුවෙකු යනු පිරිමි අශ්වයෙකු සහ ගැහැණු බූරුවෙකු අතර ඇති වන ගෘහාශ්‍රිත අශ්චිය දෙමුහුමක් නිසා බිහිවන ප්‍රජනිතයෙකි. මෙම සතා, ගැහැණු අශ්වයෙකු සහ පිරිමි බූරුවෙකු අතර සහවාසයෙහි ප්‍රතිඵලයක් වන හා වඩාත් පොදු ප්‍රජනිතයෙක් වන කොටළුවා වැනි එකෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=හිනිළුවා&oldid=352719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි