හිනිළුවා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හිනිළුවෙකු යනු පිරිමි අශ්වයෙකු සහ ගැහැණු බූරුවෙකු අතර ඇති වන ගෘහාශ්‍රිත අශ්චිය දෙමුහුමක් නිසා බිහිවන ප්‍රජනිතයෙකි. මෙම සතා, ගැහැණු අශ්වයෙකු සහ පිරිමි බූරුවෙකු අතර සහවාසයෙහි ප්‍රතිඵලයක් වන හා වඩාත් පොදු ප්‍රජනිතයෙක් වන කොටළුවා වැනි එකෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=හිනිළුවා&oldid=352719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි