කොටළුවා

විකිපීඩියා වෙතින්
කොටළුවා

කොටළුවා යනු පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයකි. කොටළුවා ප්‍රමාණයෙන් සැහැල්ලු බර, සාමාන්‍ය බර හා අධික බර යන පන්ති 3න්ම පිහිටයි.

"https://si.wikipedia.org/w/index.php?title=කොටළුවා&oldid=197331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි