කොටළුවා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කොටළුවා

කොටළුවා යනු පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයකි. කොටළුවා ප්‍රමාණයෙන් සැහැල්ලු බර, සාමාන්‍ය බර හා අධික බර යන පන්ති 3න්ම පිහිටයි.

"https://si.wikipedia.org/w/index.php?title=කොටළුවා&oldid=197331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි