හින්ඩන්බර්ග් ව්‍යසනය
Appearance
සිදුවීම පිළිබඳව | |
---|---|
දිනය | මැයි 6, 1937 |
කෙටි විස්තරය | ගුවන් නැව් ගිනිගැනුම |
ස්ථානය | ලේක්හර්ස්ට් නාවුක ගුවන් ස්ථානය, ලේක්හර්ස්ට් බොරෝ, නිව් ජර්සි, එක්සත් ජනපදය ඛණ්ඩාංක: 40°01′49″N 74°19′33″W / 40.030392°N 74.325745°W |
මගීන් ප්‍රමාණය | 36 |
කාර්ය මණ්ඩලය | 61 |
තුවාලකරුවන් ප්‍රමාණය | නොදනී |
මරණ ප්‍රමාණය | 35 (13 මගීන්, 22 ගුවන් නැව් කාර්යමණ්ඩලය, භෞමික කාර්යමණ්ඩලයේ එක් අයෙකු) |
දිවි බේරාගත් ප්‍රමාණය | 62 |
ගුවන්යානා වර්ගය | හින්ඩන්බර්ග්-පංතියේ ගුවන් නැව |
ගුවන්යානාවේ නම | හින්ඩන්බර්ග් |
ක්‍රියාකරු | Deutsche Zeppelin-Reederei |
ලියාපදිංචිය | D-LZ129 |
පටන් ගැන්ම | Frankfurt am Main, Germany |
ගමනාන්තය | ලේක්හර්ස්ට් නාවුක ගුවන් ස්ථානය, ලේක්හර්ස්ට් බොරෝ, නිව් ජර්සි, එක්සත් ජනපදය |
1937, මැයි 6 දිනදී, හින්ඩන්බර්ග් ව්‍යසනය සිදුවූයේ ලේක්හර්ස්ට්, නිව් ජර්සි කොට්ඨාශයට කිට්ටුවෙන් පිහිටි, ලේක්හර්ස්ට් නාවුක ගුවන් ස්ථානයේ පිහිටි, එහි නැංගුරම් කුඹය හා සමගින් ගොඩබෑම් උත්සාහයක නිරතව සිටියදී LZ 129 හින්ඩන්බර්ග් නම් ජර්මානු මගී ගුවන් නැව ගිනිගෙන විනාශවීමෙහිදීය. ගුවන් නැවේ සිටි 97 අතුරින් [N 1] (36 මගීන් සහ කාර්ය මණ්ඩලයෙහි 61 දෙනා), 35 දෙනෙක් මිය ගියහ. භෞමික කාර්ය මණ්ඩලයෙහි එක් අයෙකුද මිය ගියේය.
ආශ්‍රිත
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ "නැවෙහි සිටි ප්‍රාණින්" යනු ගුවනේගතව ඇති ගුවන් යානයක හෝ මුහුදේ යාත්‍රා කරන යාත්‍රාවක හෝ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජීකයන්ගෙන් සමන්විත වන සම්පූර්ණ ජීවමාන පුද්ගලයන් සංඛ්‍යාව හැඳින්වීමට භාවිතා කරන ගුවන් තරණ සහ සාමුද්‍රීය පදයකි.