හිට්ටි වරු

විකිපීඩියා වෙතින්

හිට්ටි වරු යනු ඇනටෝලියාවේ විසූ ඉන්දු යුරෝපීය භාෂාව කතාකල ඓතිහාසික මිනිසු කොට්ඨාසයක්. ඔවන් ක්‍රි.පූ.18 වන ශතවරුශයේ උතුරු ඇනටෝලියාවේ හැටුෂා කේන්ද්‍ර කරගෙන ඔව්නුගේ රාජධානිය ගොඩනගා ගත්තා. ක්‍රි.පූ.14 වන ශතවර්ශය වන විට හිට්ටි වරුන්ගේ රාජ්‍ය ඇනටෝලියාව වටකරගනිමින් එහි උපරිමයට පැමිණියා. වයඹ දිගින් සිරියාවතෙක් දකුණින් ලිතානි ගඟේ මුව විට තෙක් සහ නැගෙනහිරින් උතුරු මෙසපොතේමියාව තෙක් එය පැතිරී තිබුනා. ක්‍රි.පූ. 1180 පසු අධිරාජ්‍ය කුඩා නගර කීපයකට බිඳ වැටුනු අතර ඉන් සමහරක් ක්‍රි.පූ.8 වන සියවස තෙක් පැවතුනා.

හිටටි යන යෙදුව රැගෙන ඇත්තේ හීබෘ බයිබලයේ KJV පරිවර්තනයෙන්.

හිට්ටි වරු ඔවුන්ගේ රාජ්‍ය Land of Hatti ලෙස හඳුන්වාගෙන තිබෙනවා. එහි සම්පූර්ණ විස්තරය නම් හටුසා නගරයේ අධිරාජ්‍ය යන්නයි.

"https://si.wikipedia.org/w/index.php?title=හිට්ටි_වරු&oldid=470398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි