හිග්ස් බොසෝනය

විකිපීඩියා වෙතින්
හිග්ස් බොසෝනය
CMS Higgs-event.jpg
ප්‍රෝටෝන දෙකක් අතර සමාකරිත ගැටුමක් වෙතින් නිපැයුණු හිග්ස් බොසෝනයක එක් භව්‍ය හත්සනක්. රේඛා දෙකක් ලෙසින් දිස්වන, හැඩ්රොන් ක්ෂේප දෙකකට සහ ඉලෙක්ට්‍රෝන දෙකකට, ක්ෂණයකින් පාහේ, එය ක්ෂය වෙයි.[සටහන 1]
සංයුතියමූලිකාංශුව
සංඛ්‍යානයබොසෝනික

හිග්ස් බොසෝනය හෝ හිග්ස් අංශුව යනු, මුලින්ම 1964දී කල්පිතයක් වශයෙන් ඉදිරිපත් කෙරුණු,[1][2] සහ ඒවායේ පැවැත්ම 2013 මාර්තු 14 දිනදී යාවකාලික ලෙසින් සහතික කෙරුණු මුලිකාංශුවකි. [3] මෙම සොයාගැනුම "අනුස්මරණීය" ලෙසින් දැක්වෙන්නේ, [4][5] අංශු භෞතික විද්‍යාව තුල අනෙකුත් සිද්ධාන්තයන්ට සහ සම්මත ආකෘතියට විවර්තනීය වන, හිග්ස් ක්ෂේත්‍රය පවතින බවට සහතික කරන බවක් ,[6][7] එයින් පෙනී ගිය බැවිනි.

සටහන්[සංස්කරණය]

  1. වෙනත් ක්‍රියාවලීන් නිසාද මෙවැනි සිදුවීම් වන බවට සටහන් කරගන්න. විශේෂිත ශක්තීන්හිදී එවැනි සිදුවීම් වල සංඛ්‍යාන වශයෙන් වෙසෙසි අතිරික්තයක් තුලින් අනාවරණය සිදුකෙරෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඕවර්බයි, ඩෙනිස් (5 මාර්තු 2013). "චේසින් ද හිග්ස් බොසෝන්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2013/03/05/science/chasing-the-higgs-boson-how-2-teams-of-rivals-at-CERN-searched-for-physics-most-elusive-particle.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 මාර්තු 2013. 
  2. ජියානා බ්‍රයිනර්, LiveScience (2013-03-14). "පාර්ටිකල් කන්ෆර්ම්ඩ් ඈස් අ හිග්ස් බොසෝන්". Science.nbcnews.com. සම්ප්‍රවේශය 2013-10-09.
  3. "නිව් රිසල්ට්ස් ඉන්ඩිකේට් දැට් නිව් පාර්ටිකල් ඊස් අ හිග්ස් බොසෝන් | CERN". Home.web.cern.ch. සම්ප්‍රවේශය 2013-10-09.
  4. ම්‍යුරෙයිකා, ජොනාස්. "Q&A: ප්‍රොෆ්. ජොනාස් ම්‍යුරෙයිකා ඔන් ස හිග්ස් බොසෝන්". ලොයෝලා මේරිමවුන්ට් විශ්වවිද්‍යාලයය – "ද බස්: යුනිවර්සිටි නිවුස්". සම්ප්‍රවේශය 2012-12-09. It’s certainly a monumental milestone for physics
  5. Siegfried, Tom (2012-07-20). "Higgs hysteria: Despite the hype, many aspects of the boson's real value to science and society went unstated". Science News. http://www.sciencenews.org/view/generic/id/342408/title/Blog_Higgs_hysteria. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-12-09. "In terms usually reserved for athletic achievements, news reports described the finding as a monumental milestone in the history of science" 
  6. Onyisi, Peter (2012-10-23). "Higgs boson FAQ". University of Texas ATLAS group. සම්ප්‍රවේශය 2013-01-08. The Higgs field is extremely important in particle physics
  7. Strassler, Matt (2012-10-12). "The Higgs FAQ 2.0". Prof Matt Strassler. සම්ප්‍රවේශය 8 January 2013. [Q] Why do particle physicists care so much about the Higgs particle?
    [A] Well, actually, they don’t. What they really care about is the Higgs field, because it is so important. [emphasis in original]
"https://si.wikipedia.org/w/index.php?title=හිග්ස්_බොසෝනය&oldid=403333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි