හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය
පෙනුම
| හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය | |
|---|---|
| විශේෂඥතාව | Infectious diseases |
හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය එසේත් නැත්නම් Hand, foot and mouth disease (HFMD) සාමාන්‍යයෙන් ළදරුවන්ට සහ ළමයින්ට වැලදෙන බෝවන රෝගයකි.
රෝග කාරකය
[සංස්කරණය]coxsackie A virus සහ enterovirus 71 (EV-71).[1] මෙම රෝගයට බහුලවම හේතුවන වෛරස වේ.
බීජෞෂණය
[සංස්කරණය]බීජෞෂණ කාලය දින 3 - 7 පමණවේ
රෝග ලක්‍ෂණ
[සංස්කරණය]

ප්‍රතිකාර
[සංස්කරණය]විශේෂිත ප්‍රතිකාරයක් නොමැත. රෝග ලක්‍ෂණ මත බෙහෙත් නියමකෙරේ.
සංකූලතා
[සංස්කරණය]සංකූලතා ඇතිවීම විරලය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ Suhaimi, Nur Dianah (April 20, 2008). "HFMD: 1,000 cases a week is unusual, says doc". Singapore: The Sunday Times (Straits Times). pp. 1–2.